කව්ද දුක දුන්නෙ ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කව්ද දුක දුන්නෙ ?

    2qx3uh5.jpg



    නිදහස් වෙලා යන්න මගෙ පුතේ

    ඔබ බෞද්ධ වේවා, බෞද්ධ නොවන කෙනෙක් වේවා, ඔබ තුල මොහොතක් පාසා සකස් වන්නේ සිතක් නම්..
    එන්න අපි ඒ සිත හඳුනා ගනිමු


    ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේ නමකගේ දේශනාවක් ඇසුරෙන් සකස් කල ලිපි මාලාවක දිගහැරුම……….

    අපි ඇත්තටම ගෙවී ගිය අතීතය ගැන හිතමින් ” මේ මොහොතේ” අපි පසුතැවෙනවා…
    එහෙම නැත්නම් අවිනිශ්චිත වූ අනාගතයක් , එහෙම නැත්නම් තාම ආවෙ නැති අනාගතයක් ගැන හිතලා අපි “මේ මොහොතේ ” අසහනයෙන් ඉන්නවා..

    අසහනයයි පසුතැවීමයි කියන දෙකම හිතට බරක් නේද…?

    පුතේ …, බුදුරජාණන් වහන්සේ කියනවා අතීතය අත්හරින්න , අනාගතය අත්හරින්න ..

    මේ මොහොතට හිත යොදවා ගත්තොත් ඔබට මහා සැහැල්ලුවක් දැනේවි..

    මේ දැන් ඒක අත්විදින්න පුලුවන්…

    එන්න .... බලන්න ... මේ ඔබේ කථාවයි

     
    Last edited: