කව්ද දුක දුන්නෙ ?
නිදහස් වෙලා යන්න මගෙ පුතේ
ඔබ බෞද්ධ වේවා, බෞද්ධ නොවන කෙනෙක් වේවා, ඔබ තුල මොහොතක් පාසා සකස් වන්නේ සිතක් නම්..
එන්න අපි ඒ සිත හඳුනා ගනිමු
ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේ නමකගේ දේශනාවක් ඇසුරෙන් සකස් කල ලිපි මාලාවක දිගහැරුම……….
අපි ඇත්තටම ගෙවී ගිය අතීතය ගැන හිතමින් ” මේ මොහොතේ” අපි පසුතැවෙනවා…
එහෙම නැත්නම් අවිනිශ්චිත වූ අනාගතයක් , එහෙම නැත්නම් තාම ආවෙ නැති අනාගතයක් ගැන හිතලා අපි “මේ මොහොතේ ” අසහනයෙන් ඉන්නවා..
අසහනයයි පසුතැවීමයි කියන දෙකම හිතට බරක් නේද…?
පුතේ …, බුදුරජාණන් වහන්සේ කියනවා අතීතය අත්හරින්න , අනාගතය අත්හරින්න ..
මේ මොහොතට හිත යොදවා ගත්තොත් ඔබට මහා සැහැල්ලුවක් දැනේවි..
මේ දැන් ඒක අත්විදින්න පුලුවන්…
එන්න .... බලන්න ... මේ ඔබේ කථාවයි

Last edited: