කව්ද මචන් මේ OrionThuma කියන්නේ???

Juni@r

Member
May 18, 2012
370
22
0
කව්ද මචන් මේ OrionThuma කියන්නේ???

මෙයා ආගමකට සම්බන්ද කෙනෙක් ද?දන්නේ නැති හින්ද අහන්නේ .මෙයාගේ ගොඩක් පොස්ට් මම දෙකල තියනවා හැම එකේම පිටසක්වල කතා කියවන්නේ. මචන් OrionThuma මේක දැක්කොත් පොඩි කොමෙන්ට් එකක් දාපන් උඹේ ගැන විස්තර කියල.උඹ පිටසක්වල ජිවියෙක් ද ?හැබැයි කව්රුත් බැනල දන්නා එපා..එක එයාගේ මතය හින්ද
 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඒ පාර අලුත් එකක් පටන් ගත්ත කව්ද මෙ, මුස්ලිම් ඌර කියයි, කව්ද මේ හැකිරිශ්, දන් ඔරිය.... උගෙ ට්‍රෙඩ් එකට ගිහින් බලපන් ඌ මොකෙක්ද කියල..
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ඒ පාර අලුත් එකක් පටන් ගත්ත කව්ද මෙ, මුස්ලිම් ඌර කියයි, කව්ද මේ හැකිරිශ්, දන් ඔරිය.... උගෙ ට්‍රෙඩ් එකට ගිහින් බලපන් ඌ මොකෙක්ද කියල..

    koheda eka thiyenne mata link eka denna machan.meya gena dena ganna asa hithuna ekai demme.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මූ සිරා පිටසක්වල එකෙක්ලු බන්:lol::lol::lol:.GT අයියා කියලා තියනවලු මුගෙ Ip එක දැනට ලෝකෙ කොහෙන්වත් වාර්ථා නොවුනු අමුතුම එකක් කියලා:lol::lol:.

    boxer-lol.jpg
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මූ සිරා පිටසක්වල එකෙක්ලු බන්:lol::lol::lol:.GT අයියා කියලා තියනවලු මුගෙ Ip එක දැනට ලෝකෙ කොහෙන්වත් වාර්ථා නොවුනු අමුතුම එකක් කියලා:lol::lol:.

    boxer-lol.jpg


    ඔව් ඔව් IPV4 , IPV6 දෙකම නෙවෙයිලු!!! :rolleyes::rolleyes::rofl::rofl:
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    mava kavuda kiyala hoyanna epa. I will not give any my personal details or contacts to any body.
    උඹ කොහෙද ඉපදුනේ පිටසක්වලද?රජපව්ලක එක්කෙනෙක් ද ?කොහෙද ඉස්කෝලේ ගියේ ග්‍රහලෝකේ අපිට විස්තර පොඩ්ඩක් කියපන් කෝ ළමා කාලය ගැන
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    අනේ මන්ද බන් වෙලාවකට රහත් වෙච්ච එවුන් එනවා වෙලාවකට පිටසක්වල එවුන් එනවා යුද්දේ ඉවරයි. ගොන් ආතල් රට පුරා