කව්ද මේ නාමල් කුමාර?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    :baffled:( March 7, 2018, Colombo, Sri Lanka Guardian) What happened in Kandy is another dark day in Muslim and Sinhalese community relation in recent time.

    2017 අගෝස්තු 21 දිගන තොරතුරු දීමට චෙක් 1

    owmai yako :baffled::baffled::baffled::baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    This is the fate of whistle blowers in Sri Lanka. No inquires but judge the character without facts. Poor fellow. I don't know if he is telling the truth or not but it should be inquired properly while giving him necessary protection. Don't judge because you feel it isn't true. :lol::lol::lol:

    Come on dude, look at his background. Do you really think he is a kind of guy who could execute such a high profile assassination? If I want to get it done I wouldn't use such an unprofessional amateur . :rolleyes:

    What he wants is people to think he is a whistleblower. I can definitely see that he has succeeded up to some level
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ලං කරලා ජනපති මැරුවම අගමැති ජනපති වෙනවා. ඊට පස්සේ රාජ්‍ය බලය යොදවල චන්දෙ දිනන හැටි ඌ දන්නවා ඇති.

    :yes::yes: ඒක තමයි කරන්ඩ හැදුවෙ පොන්නය, ඕකට ඔනෙ කොහොම හරි ජනාධිපති වෙන්ඩ චන්දෙන් බැරිනම් එකාධිපතියෙක් විදිහට හරි බලේ ඉදී..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය හැදුවෙ ජනාධිපතියව මරල ඌ ජනාධිපති වෙන්ඩ මානසික විකෘතිකයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MATH MULIN HITHUWE MEKA BORUWAK KIYALA EATH KOHOMADA BAN MECHCHARA NAM GODAK ELI KARANNE.
    රටේ මීලග පොලිස්පති වෙන්ඩ ඉන්න මිනිහටයි, රටේ අගමැතිටයි විරුද්ධව කවුරුවත් බොරු පැමිනිලි දාන්නෙ නැ මචන්.. ඔය චොදනා ඇත්ත, ..රනිලට ඔනෙ කොහොමහරි ජනාධිපති වෙන්ඩ ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    MATH MULIN HITHUWE MEKA BORUWAK KIYALA EATH KOHOMADA BAN MECHCHARA NAM GODAK ELI KARANNE.


    ව්‍යවස්ථාවට අනුව මහින්දට ජනාධිපති වෙන්න බැහැ..
    මහින්දට ජනාධිපති අපේක්ෂයෙක් විදියට නම් කරන්න සහෝදරයෙක්වත් ශුවර් නැහැ..
    මොකද විධායක බලතල ගැන මහින්ද තරම් හොදට දන්න කෙනෙක් නැති නිසා..
    මෛත්‍රීගේ ඉමේජ් එක හදන වැඩක් මේක.. ඒ කරලා 2020 මෛත්‍රී ආපහු ජනාධිපති කරනවා..
    ඊට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් මහින්ද අගමැති වෙනවා..
    ඊට පස්සෙ 2/3න් ජනාධිපති වෙන්න තියෙන බාධාව ඉවත් කරගන්නවා..
    2035 නාමල් එනකම් මහින්ද ජනාධිපතිකමේ ඉන්නවා..
    ඒකට අවශ්‍ය චන්ද ප්‍රතිශතය හදන්න යූඑන්පී චන්ද මෛත්‍රීට හරවන්න ගහන ප්ලෑන් එකක් මේක..
    ඒකාට් හොදම උදාහරනය ෆේස්බුක් එලකිරි බලද්දි පේනවා..
    වෙනදට මෛත්‍රීට රනිල්ට එකට තියලා බැනපු උන් දැන් මෛත්‍රී හලලා රනිල්ට විතරක් බනිනවා..
    මේක තමා ලංකාවෙ දේශපාලනේ..
    කුමන්ත්‍රන/පාවාදීම්/සල්ලි/බලය/දූෂණ/වංචා/හොරකම්/මැරකම්/ අල්ලස්/
    මේවට අහුවෙන වහල්ලු අඩු වැඩි වශයෙන් දෙපැත්තෙම ඉන්නවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    කිරිපකට් කෙස් එකෙන් පැද්දේ මුන්ට ගොඩයන්න තියෙන්නේ මේකෙන් තමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය බලන්නෙ මිනී මරල ජනාධිපති වෙන්ඩ තූ මෙහෙම තිරිසනෙක්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිට පසුව තොරතුරු හා තාක්ෂණ කොට්ඨාස වෙත මාරු කරන ලද නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඔහු වහාම ක්‍රියාත්මක වන ලෙස අනිවාර්යය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල කරන චෝදනා මත සිදුවන පරීක්‍ෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.