උඔ බබාබුදු කිරි අප්පච්චියේ
යකෝ මේ බලපල්ලා මට මූ කරලා තියන වැඩේ
මොකක්ද අර කඩේ කතාව
![]()
උඔ බබා
අර කඩේ අක්කගේ බඩු උස්සපු එක (ඇදුමත් එක්කද මන්දා)



බඩු කිව්වේ 

බුදු කිරි අප්පච්චියේ
යකෝ මේ බලපල්ලා මට මූ කරලා තියන වැඩේ
මොකක්ද අර කඩේ කතාව
![]()
..
ඇයි හාවත් කිව්වේ කඩයක් ඇතුලේ ඉදන් පොඩි පූසෙක් කෑගහගෙන දිව්වා දැක්කා කියලා
. ඕන් මම අහින්සකයි 



හොඳේ පූසා අයියා තමයි ඕවා දාන්න කිව්වේ


......habun neme uba kanne kithul ne


Congratz

එල එල සුබ පැතුම් සහෝදරයා
තෑන්ක්ස් මචං
මම දන්නේ නෑනේ ඇයි මූට පොඩි එකා කියලා කියන්නේ![]()

මගෙන් උණුසුමු සුභ පැතුම් මගේ සහෝදරයා.....!!!
දිගටම අපිටත් ආතල් දීලා
උඔත් ආතල් අරන්
සතුටින් ඉමු
හොද හොද පෝස්ට් දාමු![]()


අඩෝ................. සුභපැතුම් මචං....![]()
![]()
![]()
තෑන්ක්ස් 
කොන්ග්‍රාට්ස් ලොකුවටම!!!!!!!!!...
![]()


කූල් මලයට උණුසුම් සුබ පැතුම්...!!!
![]()
![]()
මුගේ ගඳ
තෑන්ක්ස් 
මගෙත් සහෝදරයා.....!!!![]()


මු සිංහයෙක් කියල කිව්වට හිවලෙක් නේ බං කෙල්ලෙක්ගෙනුත් අපරාදයක් වෙලා.කුලෝ ආයෙත් මේ වගේ අපරාද කරගන්නේ නැතුව චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
![]()


හෆොයි අලි කූලා...
![]()
![]()
![]()
කට්ටිය සමගියෙන් කූලාට සුභ පතමු......!
![]()

![]()
Keep on going Coola
n wot a nice description by Ali Patiya![]()



උණුසුමු සුභ පැතුම්
එල එල තෑන්ක්ස් 


onna magenuth Congradzzz to dj ice cold


සුභ පැතුම්...........
තෑන්ක්ස් මචං 
උඔ බබා
අර කඩේ අක්කගේ බඩු උස්සපු එක (ඇදුමත් එක්කද මන්දා)


බඩු කිව්වේ
![]()

අර කඩේ රාක්කෙට බඩු දාන්න අක්කා උස නැති නිසා ගිහින් උනා කියපු සීන් එක..
ඇයි හාවත් කිව්වේ කඩයක් ඇතුලේ ඉදන් පොඩි පූසෙක් කෑගහගෙන දිව්වා දැක්කා කියලා
. ඕන් මම අහින්සකයි
හොඳේ පූසා අයියා තමයි ඕවා දාන්න කිව්වේ
......



මොකක්ද යකෝ මට වෙච්ච අපරාදෙ
තෑන්ක්ස්![]()

ඔන්න මම නම් නෙවෙයි එහෙම කිව්වේ 

අක්ක උඹව හුරතලේට මිරිකුවා කියල කියන්නේඔන්න මම නම් නෙවෙයි එහෙම කිව්වේ
![]()
