කව්ද මේ වලත්ත පොඩි එකා....
එළකිරි එකේ පොඩි කජු කිරි කොල්ලෙක් ඉන්නවලු
..එවුනට පොර හිතන් ඉන්නේ හෙන ලොකු ඩයල් එක කියලලු
(නිකමට පොඩි එකා කියලා කිණ්ඩියක් දාල බලපල්ලකො හොඳට @#$$^# අහගතහැකි

)... පොර මුලින්ම එළකිරි එකට ඇවිත් තියෙන්නේ සොෆ්ට් වෙයාර් එකක් හොයාගෙනලු , රට්ටු නම් කියන්නේ එක රිකවරි සොෆ්ට් වෙයාර් එකක්ලු , අරවා

( ඔව් ඒවා තමයි ) වගයක් තිබිල ඩිලීට් වෙලා කර කියා ගන්න දෙයක්

නැතුවලු ඇවිත් තියෙන්නේ ( රට්ටු කියල කිව්වේ අපේ සුදු පුසා නෙවෙයි හොඳේ
).. කොහොමින් කොහොම හරි එලකිරියට එද්දී නමකුත් තියෙන්න එපැයි, සංගීතේ පැත්තට බර ඩයල් එකක් ( අනේ ඌයි මමයි දන්න මියුසික්
) නිසා මේකා ඩිස්ක් ජොකියා කියල නම ඉස්සරහින් දාගත්තලු
...සීතලයි කියන එක වගේ තේරුමක්ලු නමට තියනවා කියන්නේ 

... එවුනට ඉතින් දාගන්න තිබ්බේ dj honey වගේ කියල නමක් 
කියලලු සමහරු කියන්නේ ගොඩක්ම මායි , සුදු පුවයි , සචී අක්කයි ,කිඹුලා අයියලයි , ඔටුවා අයියයි , හාවයි , dan නුයි , සන්කපාලයි තමයි ඉතින් තවත් අය ඉන්නවා. තවත් ඉතින් කල් දාන්න දෙයක් නැහැනේ මෙන්න පිළිගන්න හිතාදර , දයාබර , වලි බර , සොමි බර ,පඩත්තල, වලත්ත අපි හොදින් හඳුනන නරක සමනළයා dj ice cold හෙවත් වල් කූලා .
dj ice cold
Senior Member
.........
මේකාගේ නම dj ice cold උනාට පස්සේ පස්සේ මූම කියාගන්න පටන් ගත්තා ඌ "කොටියෙක්"
කියලා . අපි ඉතින් උඹ එල්.ටී.ටී එකෙන් පැනපු එකෙක් නේද කියලා බයිට් කරපු නිසා
මු පස්සේ කිව්වා ඌ "පුවෙක්" කියලා

( ඕවට ඉතින් වග කියන්න ඕනේ කෙනා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ) මෙන්න බොලේ ටික දවසකට පස්සේ ඌ කියපි මම පුවෙක් නෙවෙයි "සිංහයෙක්"

කියලා ( තවත් එහෙම කියා ගන්න කෙනෙක් ඉන්නවා මම කනෙන් පෙන්නන්ද ?

) පස්සේ ඉතින් පොඩි එකාව බයිට් කරන එක හරි නැහැනේ කියලා, අපි උට කූල් පුවා කියලා කිව්වා

.. මෙහෙම ඉද්දි මෙන් බොලේ මේකා ඊයේ කියනවා ඔටු කතාවක්

( ඔටුවා අයියා තමයි ඉතින් ඕවට වග කියන්න ඕනේ

) පස්සේ ඉතින් අන්තිමට අපි ඊයේ මුව හොඳට බයිට් එකට ගත්තා "ඔටු කූලා"

කියලා ඔරොප්පු කරවලා... මම දැන් බයේ ඉන්නේ මේකා ඔහොම ගිහින් ගිහින් මුත් අලියෙක් කියයි කියලා

පූසා අයියත් කිව්වා ඕකගෙන් ඈත් වෙලා හිටපන් ඕකා නරක සමනලයා, නැත්තන් තව ටික දවසකින් ඕක "අලි කූල" කියලා උට නම දාගනි කියලා

( හෆොයි ).
මු ගැන ඉතින් කියන තරමක් තියෙන්නේ වලත්ත කතා තමයි ඉතින් මේ ළඟදී කඩේක අක්කා කෙනෙක් මුට බාල අපරාධයක් කරපු කතාවක් රට්ටු කතා වෙනවා

ඌම තමයි කියලා ඉල්ලන් කෑවේ අන්තිමට හැබැයි අක්කා පොලිසි ගියාලු මු එයාට වැඩිහිටි අපරාධයක්
කරා කියලා . කොහොම හරි ඉතින් සින් එක චොර වෙච්චි බව දැනගත්ත ගමන් මු රට පැන්නලු
ඔටුවෝ ඉන්න රටක් කියලා තමයි ආරංචිය 

හෙට අනිද්දා එනවලු සීන් එක යට ගියපු නිසා
.... තවත් මඩ නම් ඕනේ තරම්, අපිත් ඉතින් විදුරු ගෙවල් වල ඉන්න අලි පැටව්නේ කාටවත් මොකටද ගල් ගහන්නේ

. ඒ නිසා බටර් ටිකක් ගාල මුව ටිකක් කූල් කරලා ගමු 

.
මොන වලත්ත වැඩ කරත් මු හිත හොඳ එකා
රටට ජාතියට ආගමට ආදරේ එකා
.. කෙනෙකුට ඕනෙම උදව්වක් කරන ආතල් ඩයල් එක
, මූ ඉතින් අපේ තනිකඩ සංගමයේ ප්රබලම සාමාජිකයෙක්, මුගේ සිකුරා කියලා එකෙක් කේන්දරේ නැතිද මන්ද( මට වගේ

)... මේ ලඟදි මු මුගේ ට්රයි එකට පැණි හිනාවක් දාල හායි කිව්වලු එකී ගත කටටම මුගෙන් ඇහුවලු ඇයි ? කියලා

. පවු අසරණයා

.....
කට්ටිය බලනවා ඇති මම මුව පට්ට ගහන්නේ ඇයි කියලා. අපේ රත්තරන්

කූල මල්ලි හොරෙන්ම පොස්ට් 10000 ක් ගහලා ... අපිටත් ඉතින් ආඩම්බරයි.. මම ඉතින් අපේ පොඩි මල්ලිට එක හිතින් සුබ පතනවා .. අර ට්රයි කරන කෙල්ලවත් ලැබිලා හැමදාම එළකිරි එකේ අපිත් එක්ක ඉන්න ලැබේවා කියලා .
කූල මල්ලිට ජය ශ්රී මහා බෝ සමිදු පිහිටයි ........!
පසුව ලියමි :
අපේ කොල්ලට තව මඩයි , බටරුයි ඕනේ තරම් එත් ඉතින් ඔක්කොම ලියන්න වෙලා නැහැ
මම අද සෑහෙන්න බිසී

. මට මේ කොන්තරාත්තුව බාර දුන්නේ පූසා අයියා එයත් ඊයේ 10000 ක් ගැහුවා එයාටත් මම එක හිතින්ම සුබ පතනවා 

... මම මේ විස්තරේ දැන් නවත්තනවා අම්මා කොස්ස අරන් ඇවිත් දොරට ගහනවා හබුන් කන්න ආවේ නැත්නම් පුත්ර බාවය අහෝසි කරනවා කියලා.හෆොයි 

.....
(මේක මම ඊයේ ලියද්දි අම්මගෙන් ගුටිනොකා බේරුනේ 99 යෙන් එත් මේ වල් කූලා ඊයේ 10000 ගැහුවේ නැහැනේ මම ආයේ නොලිය ඉතින් ඊයේ ඒකම දැම්මා .)
එළකිරි එකේ පොඩි කජු කිරි කොල්ලෙක් ඉන්නවලු
..එවුනට පොර හිතන් ඉන්නේ හෙන ලොකු ඩයල් එක කියලලු
(නිකමට පොඩි එකා කියලා කිණ්ඩියක් දාල බලපල්ලකො හොඳට @#$$^# අහගතහැකි

)... පොර මුලින්ම එළකිරි එකට ඇවිත් තියෙන්නේ සොෆ්ට් වෙයාර් එකක් හොයාගෙනලු , රට්ටු නම් කියන්නේ එක රිකවරි සොෆ්ට් වෙයාර් එකක්ලු , අරවා

( ඔව් ඒවා තමයි ) වගයක් තිබිල ඩිලීට් වෙලා කර කියා ගන්න දෙයක්

නැතුවලු ඇවිත් තියෙන්නේ ( රට්ටු කියල කිව්වේ අපේ සුදු පුසා නෙවෙයි හොඳේ
).. කොහොමින් කොහොම හරි එලකිරියට එද්දී නමකුත් තියෙන්න එපැයි, සංගීතේ පැත්තට බර ඩයල් එකක් ( අනේ ඌයි මමයි දන්න මියුසික්
) නිසා මේකා ඩිස්ක් ජොකියා කියල නම ඉස්සරහින් දාගත්තලු
...සීතලයි කියන එක වගේ තේරුමක්ලු නමට තියනවා කියන්නේ 

... එවුනට ඉතින් දාගන්න තිබ්බේ dj honey වගේ කියල නමක් 
කියලලු සමහරු කියන්නේ ගොඩක්ම මායි , සුදු පුවයි , සචී අක්කයි ,කිඹුලා අයියලයි , ඔටුවා අයියයි , හාවයි , dan නුයි , සන්කපාලයි තමයි ඉතින් තවත් අය ඉන්නවා. තවත් ඉතින් කල් දාන්න දෙයක් නැහැනේ මෙන්න පිළිගන්න හිතාදර , දයාබර , වලි බර , සොමි බර ,පඩත්තල, වලත්ත අපි හොදින් හඳුනන නරක සමනළයා dj ice cold හෙවත් වල් කූලා .dj ice cold
Senior Member
.........
මේකාගේ නම dj ice cold උනාට පස්සේ පස්සේ මූම කියාගන්න පටන් ගත්තා ඌ "කොටියෙක්"
කියලා . අපි ඉතින් උඹ එල්.ටී.ටී එකෙන් පැනපු එකෙක් නේද කියලා බයිට් කරපු නිසා
මු පස්සේ කිව්වා ඌ "පුවෙක්" කියලා

( ඕවට ඉතින් වග කියන්න ඕනේ කෙනා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ) මෙන්න බොලේ ටික දවසකට පස්සේ ඌ කියපි මම පුවෙක් නෙවෙයි "සිංහයෙක්"

කියලා ( තවත් එහෙම කියා ගන්න කෙනෙක් ඉන්නවා මම කනෙන් පෙන්නන්ද ?

) පස්සේ ඉතින් පොඩි එකාව බයිට් කරන එක හරි නැහැනේ කියලා, අපි උට කූල් පුවා කියලා කිව්වා

.. මෙහෙම ඉද්දි මෙන් බොලේ මේකා ඊයේ කියනවා ඔටු කතාවක්

( ඔටුවා අයියා තමයි ඉතින් ඕවට වග කියන්න ඕනේ

) පස්සේ ඉතින් අන්තිමට අපි ඊයේ මුව හොඳට බයිට් එකට ගත්තා "ඔටු කූලා"

කියලා ඔරොප්පු කරවලා... මම දැන් බයේ ඉන්නේ මේකා ඔහොම ගිහින් ගිහින් මුත් අලියෙක් කියයි කියලා

පූසා අයියත් කිව්වා ඕකගෙන් ඈත් වෙලා හිටපන් ඕකා නරක සමනලයා, නැත්තන් තව ටික දවසකින් ඕක "අලි කූල" කියලා උට නම දාගනි කියලා

( හෆොයි ). මු ගැන ඉතින් කියන තරමක් තියෙන්නේ වලත්ත කතා තමයි ඉතින් මේ ළඟදී කඩේක අක්කා කෙනෙක් මුට බාල අපරාධයක් කරපු කතාවක් රට්ටු කතා වෙනවා

ඌම තමයි කියලා ඉල්ලන් කෑවේ අන්තිමට හැබැයි අක්කා පොලිසි ගියාලු මු එයාට වැඩිහිටි අපරාධයක්
කරා කියලා . කොහොම හරි ඉතින් සින් එක චොර වෙච්චි බව දැනගත්ත ගමන් මු රට පැන්නලු
ඔටුවෝ ඉන්න රටක් කියලා තමයි ආරංචිය 

හෙට අනිද්දා එනවලු සීන් එක යට ගියපු නිසා
.... තවත් මඩ නම් ඕනේ තරම්, අපිත් ඉතින් විදුරු ගෙවල් වල ඉන්න අලි පැටව්නේ කාටවත් මොකටද ගල් ගහන්නේ

. ඒ නිසා බටර් ටිකක් ගාල මුව ටිකක් කූල් කරලා ගමු 

.මොන වලත්ත වැඩ කරත් මු හිත හොඳ එකා
රටට ජාතියට ආගමට ආදරේ එකා
.. කෙනෙකුට ඕනෙම උදව්වක් කරන ආතල් ඩයල් එක
, මූ ඉතින් අපේ තනිකඩ සංගමයේ ප්රබලම සාමාජිකයෙක්, මුගේ සිකුරා කියලා එකෙක් කේන්දරේ නැතිද මන්ද( මට වගේ

)... මේ ලඟදි මු මුගේ ට්රයි එකට පැණි හිනාවක් දාල හායි කිව්වලු එකී ගත කටටම මුගෙන් ඇහුවලු ඇයි ? කියලා

. පවු අසරණයා

..... කට්ටිය බලනවා ඇති මම මුව පට්ට ගහන්නේ ඇයි කියලා. අපේ රත්තරන්

කූල මල්ලි හොරෙන්ම පොස්ට් 10000 ක් ගහලා ... අපිටත් ඉතින් ආඩම්බරයි.. මම ඉතින් අපේ පොඩි මල්ලිට එක හිතින් සුබ පතනවා .. අර ට්රයි කරන කෙල්ලවත් ලැබිලා හැමදාම එළකිරි එකේ අපිත් එක්ක ඉන්න ලැබේවා කියලා .කූල මල්ලිට ජය ශ්රී මහා බෝ සමිදු පිහිටයි ........!
පසුව ලියමි :
අපේ කොල්ලට තව මඩයි , බටරුයි ඕනේ තරම් එත් ඉතින් ඔක්කොම ලියන්න වෙලා නැහැ
මම අද සෑහෙන්න බිසී

. මට මේ කොන්තරාත්තුව බාර දුන්නේ පූසා අයියා එයත් ඊයේ 10000 ක් ගැහුවා එයාටත් මම එක හිතින්ම සුබ පතනවා 

... මම මේ විස්තරේ දැන් නවත්තනවා අම්මා කොස්ස අරන් ඇවිත් දොරට ගහනවා හබුන් කන්න ආවේ නැත්නම් පුත්ර බාවය අහෝසි කරනවා කියලා.හෆොයි 

.....(මේක මම ඊයේ ලියද්දි අම්මගෙන් ගුටිනොකා බේරුනේ 99 යෙන් එත් මේ වල් කූලා ඊයේ 10000 ගැහුවේ නැහැනේ මම ආයේ නොලිය ඉතින් ඊයේ ඒකම දැම්මා .)
Last edited: