කව්ද මේ වලත්ත පොඩි එකා....

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් බෝතලයක් කැඩුවා ..

    0002072E.gif


    :cool::P

    :shocked::shocked::shocked::no::no::no:බොලූ....:confused:


    ඇත්ත :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලියා හොඩවැල පද්දනවා.....
    කූලා ලෑන්ඩ් මාක් පන්නනවා...
    සමනල කුමාර ඉගිලෙනවා...
    සුදු පූසා රෙදි හෝදනවා...

    කූලා පෝස්ට් එක ගහපු නිසා....
    නටමු ගයමු අපි සිතින් තොසා...
    ජීවිතයට ගෙන අමයෙ රසා...
    කඩමුද ගල් කාලක් අයිසා...:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes:මචන් උඹට හරියටම ගැලපෙන්න නම් සල්මල් වෙනුවට සමනල් කියලා දාපන්;););):lol::lol::lol:

    යන්න මෙයා යන්න අපිට අපහාස කරන්න නැතුව..අපි බොහොම අහිංසක අය..:angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked:මට සොරි වගේ:baffled::baffled::baffled: හෆොයි......:(:(:sorry::sorry::confused::confused:

    බය වෙන්න එපා මෙයා..බෝයි කෙනෙක් වගේ එඩිතර වෙන්න..ලැජ්ජ වෙන්න එපා..අපි කාටවත් කියන්නෙ නැහැ මෙයා..ඔයා හොද ලමය වගේ එන්න..:P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes::rolleyes::rolleyes:එක්කෝ ඕනේ නැහැ:no: කූලගේ පාටියනේ ඌම අහුලපුදෙන්:rofl::P


    :sorry:


    අලියා හොඩවැල පද්දනවා.....
    කූලා ලෑන්ඩ් මාක් පන්නනවා...
    සමනල කුමාර ඉගිලෙනවා...
    සුදු පූසා රෙදි හෝදනවා...

    කූලා පෝස්ට් එක ගහපු නිසා....
    නටමු ගයමු අපි සිතින් තොසා...
    ජීවිතයට ගෙන අමයෙ රසා...
    කඩමුද ගල් කාලක් අයිසා...:rolleyes:


    :rofl::P

    කඩමු කඩමු මෙන්න මෙහෙට ගනින් ඔන්න ඕක :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලියා හොඩවැල පද්දනවා.....
    කූලා ලෑන්ඩ් මාක් පන්නනවා...
    සමනල කුමාර ඉගිලෙනවා...
    සුදු පූසා රෙදි හෝදනවා...

    කූලා පෝස්ට් එක ගහපු නිසා....
    නටමු ගයමු අපි සිතින් තොසා...
    ජීවිතයට ගෙන අමයෙ රසා...
    කඩමුද ගල් කාලක් අයිසා...:rolleyes:


    :):):)ආහ් මේ ජම්බු ගහෙන් වැටුන සන්කපාල මලයනේ:rofl::rofl::P:P.:oo::oo::oo:මොකටද බන් ගල් කඩන්නේ:rolleyes::rolleyes::baffled::baffled: කියුබ් ගානට විකුන්නද ?......
    :rofl::P:P:P
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    අලියා හොඩවැල පද්දනවා.....
    කූලා ලෑන්ඩ් මාක් පන්නනවා...
    සමනල කුමාර ඉගිලෙනවා...
    සුදු පූසා රෙදි හෝදනවා...

    කූලා පෝස්ට් එක ගහපු නිසා....
    නටමු ගයමු අපි සිතින් තොසා...
    ජීවිතයට ගෙන අමයෙ රසා...
    කඩමුද ගල් කාලක් අයිසා...:rolleyes:
    කාලක් ඇතිවෙයිද බන් අලි පැටියෙකුත් ඉන්නවනෙ...:D:D:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    බය වෙන්න එපා මෙයා..බෝයි කෙනෙක් වගේ එඩිතර වෙන්න..ලැජ්ජ වෙන්න එපා..අපි කාටවත් කියන්නෙ නැහැ මෙයා..ඔයා හොද ලමය වගේ එන්න..:P:P
    :shocked::shocked::shocked::shocked::oo::oo::oo::oo:මන් තොට කියන්නේ නැහැ ඉතින්:angry::angry::angry::angry::angry::angry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලියා හොඩවැල පද්දනවා.....
    කූලා ලෑන්ඩ් මාක් පන්නනවා...
    සමනල කුමාර ඉගිලෙනවා...
    සුදු පූසා රෙදි හෝදනවා...



    :angry::angry:යන්න මෙයා යන්න..තනිතටුවෙන් කොහොමද මම ඉගිලෙන්නෙ?? මගේ අනිත් අත්තටුව වගේ ඉන්න සුදුපූසා රෙදි හෝදද්දි මම කොහොමද ඉගිලෙන්නෙ.. එයා නැතුව මම එක අගලක්වත් ඉගිලෙන්නෙ නැහැමයි නැහැමයි..:yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :angry::angry:යන්න මෙයා යන්න..තනිතටුවෙන් කොහොමද මම ඉගිලෙන්නෙ?? මගේ අනිත් අත්තටුව වගේ ඉන්න සුදුපූසා රෙදි හෝදද්දි මම කොහොමද ඉගිලෙන්නෙ.. එයා නැතුව මම එක අගලක්වත් ඉගිලෙන්නෙ නැහැමයි නැහැමයි..:yes::yes:


    අනී අපි දෙන්න යමු අනී :love::P:rofl: