කව්ද මේ වලත්ත පොඩි එකා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry:යන්න මෙයා යන්න..තනිතටුවෙන් කොහොමද මම ඉගිලෙන්නෙ?? මගේ අනිත් අත්තටුව වගේ ඉන්න සුදුපූසා රෙදි හෝදද්දි මම කොහොමද ඉගිලෙන්නෙ.. එයා නැතුව මම එක අගලක්වත් ඉගිලෙන්නෙ නැහැමයි නැහැමයි..:yes::yes:

    තනි තටුවෙන් පියාඹන්න වැඩිහිටියන්ට පමණයි.. :rolleyes:
    banned%203.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Congrats Puso :D

    මේ ලඟදි මු මුගේ ට්‍රයි එකට පැණි හිනාවක් දාල හායි කිව්වලු එකී ගත කටටම මුගෙන් ඇහුවලු ඇයි ? කියලා:shocked::shocked::baffled::baffled:. පවු අසරණයා:sorry::(:(:( .....

    කැත සීන් එක :lol: :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එ අලියෝ උබට එපාද..ඉක්මනට කියපන් ටිකක් තියන්න:dull:
    :eek:පිස්සුද :baffled::baffled::baffled: බොල මම තාම පැටියා:yes::yes::yes::love: මම ඕවට නැහැ:cool::cool::cool:...:rolleyes::rolleyes::rolleyes:එක්කෝ ලොකු උනාම බොන්න ටිකක් තියපන්;):P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තනි තටුවෙන් පියාඹන්න වැඩිහිටියන්ට පමණයි.. :rolleyes:
    banned%203.gif

    ඌට විසි එකයි කියන්නේ :P


    Congrats Puso :D

    මේ ලඟදි මු මුගේ ට්‍රයි එකට පැණි හිනාවක් දාල හායි කිව්වලු එකී ගත කටටම මුගෙන් ඇහුවලු ඇයි ? කියලා:shocked::shocked::baffled::baffled:. පවු අසරණයා:sorry::(:(:( .....

    කැත සීන් එක :lol: :P


    තෑන්ක්ස් මචං

    මොකක්ද ඩෝ කතා සිං එක :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එල එල උට එපානම් අපි ගහමු...එහෙනම් ඔන්න චිය‍ර්ස් කිවුව.....

    චියරිස්‌ :cool:



    ඔයත් හරිම ස්වීට්..ඔයාට රට යන්නම ඕනිද මෙයා?? අපිව දාලා යන්න දුක නැද්ද මෙයා??

    අනී ඔව්නේ :love::P දුකයි අනී :sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Congrats Puso :D

    මේ ලඟදි මු මුගේ ට්‍රයි එකට පැණි හිනාවක් දාල හායි කිව්වලු එකී ගත කටටම මුගෙන් ඇහුවලු ඇයි ? කියලා:shocked::shocked::baffled::baffled:. පවු අසරණයා:sorry::(:(:( .....

    කැත සීන් එක :lol: :P

    ඌ පව් බන් :(:(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනී අපි දෙන්න යමු අනී :love::P:rofl:

    යන්න මෙයා යන්න..මම එහෙම හැමෝම එක්ක යන කෙනෙක් නෙමෙයි හරියැ..සුදු පූසාව පතාගෙනම ආවෙ...එයා වෛනුවෙන්මයි මම ජීවත් වෙන්නෙ..:love::love: එයා මගේ පන..මම එයාගෙ සැප කද..:D
    :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයත් හරිම ස්වීට්..ඔයාට රට යන්නම ඕනිද මෙයා?? අපිව දාලා යන්න දුක නැද්ද මෙයා??
    කූලා... කුමාරයා එන්නෙ සිද්දිය දාන්න :oo: :oo: :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූලා අර කඩේ අක්කට කියපන් බන් bite පැකට් 5ක් ගෙන්න කියල bite එකට...ඉක්මනට...:cool::cool::D:D


    අක්කි නිදි දැන් :frown:

    ඌ පව් බන් :(:(:(:(


    හ්ම්ම්ම් කෙල්ලෝ ඔහොම තමයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඩේ වනලා විකුනන්නේ රට අඹ ලෑලි..
    අර පාරෙ යන්ඩ බැරි වලත්ත අලි මුදලාලි...
    අර පාරෙ යන්ඩ බැරි වලත්ත අලි මුදලාලි...
    හොඩේ වනලා විකුනන්නේ රට අඹ ලෑලි..

    හේවිසි සද්ද තාලෙට තාලෙට නැටුව වනප්පු...

    අලියා කුලප්පු උනෙ හැදි නාග වලිප්පු..
    අලි ගොව්වා කුමාර පදමට බීලා කසිප්පු...
    හෙන්ඩුවෙං ඇනපු පාරට අලිය කුලප්පු...

    මරහඩ දෙන්නා උස්සං අලිය දුවන්නා...

    ඇට දෙක තැලුනා.. එකක් මගදිම වැටුනා...
    පොඩි දරුවො බය උනා..සමහරු මරුට බිලි උනා..
    අලි පැටිය දුක් උනා.. කුමාර අතරමං උනා...