කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    wish u the same :D

    මම ගානේ යාලුවට
    Soap_in_blue_dish.JPG
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කරපු කෙනා කවුද කියල දන්නවා අනේ ... යාළුවා නෙමෙයි කියලත් දන්නවා ... :yes:
    joke එකට කිව්වේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි :angry::angry::angry:
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
    good night හැමෝටම .... !!!!

    (ප.ලි : තඩි image එකක් එක්ක රෙප් දුන්න හාල් පාරුවට හෙණම ගහන්න ඕන :frown::frown::frown: )

    මෙයා මේක කිව්වෙ මගෙ එළකිරි එකේ වෙලාවෙන් 12.20ට. මගෙ සාමාන්‍ය වෙලාවට වඩා විනාඩි 25ක් වැඩී එළකිරි එකේ වෙලාව. හරිද? :P ඒ කියන්නෙ මගෙ වේලාවෙන් 11.55ට.
    හැබැයි අපිට 11.55යි කියන්නෙ බංගලියන්ට 12.25යි. එතකොට මේ ඇන්ටි කියන්නෙ නෑ ඔයාලගෙ අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි කියල :rofl:
    එයා කියන්නෙ
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි.
    සාමාන්‍ය මනුෂ්‍ය ව්‍යවහාරයේ අපි අද කියල වාක්‍යයක් පටන් ගන්නෙ අපේ වෙලාව අනුව. එතකොට එයා කියන්නෙ එයාගේ වෙලාව ගැන. එතකොට එයාගෙ වෙලාව අනුව එයාට තාම අද කියන දවස අවසන් වෙලා නෑ.
    එතොට එයාගෙ තර්කය වරදිනවා. මොකද එයා කිව්වෙ

    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි කියල
    එතකොට එයාට එතැන් පටන් පැය 23 විනාඩි 35ක් යනකන් කිසිම එකකට රිප්ලයි කරන්න බෑ.
    :lol::lol::lol::lol:

    ගණන් ගන්න එපා වැඩිය ඕව ඔහොම තමා මට සෑහෙන්න පිස්සු.:baffled:

    දැන් රිදිච්ච පාරට ඇවිත් කියයි ඔයාලගෙ වෙලාවෙ කිව්වෙ කියල නැත්තන් කියයි එයාගෙ එළකිරි ටයිම්සෝන් එක වෙනස් කියල :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16343840 said:
    මචන් උඩ කමෙන්ටුව කියවපන්. උඹත් අඬයි අද දවසම :rolleyes:

    යාළුවා;16343843 said:
    රිදෙයි දැන් උඩ දැක්කම

    ඔබගේ තර්කන හැකියාව අගයමි :dull::dull:
    නමුත් මේ වනවිට් තර්කික විමටම රිදී ඇති බව හැගේ :rofl::rofl::rofl::rofl:
    කෙතරම් තර්කය සත්‍ය වුවත් ඔබ නා හමාරය :rofl::rofl::rofl::rofl:
    මේකටනම් :baffled::baffled::baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343820 said:
    මම හිතන්නෙ එක දැම්මට තරහ වෙන එකක් නෑ. :) එකේ එච්චර දෙයක් නෑ. කාටවත් නැමෙන එකවත් සමාව ඉල්ලන එකවත් වැරද්දක් නෙමේ. බැහැපත්කම.
    4.gif

    අනික වැරද්දක් නොකර සමාව ඉල්ලනවා කියන්නෙ ඊට වඩා ඉහළට ගිය දෙයක්. කොටින්ම වැරද්දක් කළේ නෑ මට කව්රුවත්. හිතුව කියල විතරයි කිව්වෙ. ඒ එක්කම කිව්වා මම නෙමේ කියල දැනගත්ත කියල. ඉතින් වැරද්දක් නෑ. :) මම නිකන් පොඩි එක්ස්ප්ලනේෂන් දුන්නෙ.. :baffled: ඒක පොඩ්ඩක් සැර වැඩි උනා. ඒකයි අවුල. :P පොඩ්ඩක් සැර වැඩි උනා කිව්වෙ ඒක මම දාල තියෙන්නෙ තරහ ගිහින් වගේ වැරදියට හිතල :baffled: මගෙ පොඩි අවුලක් තියෙනවා ලියන එකේ. අසයිමන්ට් වලටයි ඇකඩමික් රයිටින් වලයි ඉන්ග්ලිෂ් වලින් පතරංග ලියල සිංහලට එද්දි වැඩේ ගිගිල්මිට් වෙනවා :baffled:
    සොරි වෙන්න ඕනෙ ඒක ගැන. ඒක නිසාම තමා මෙච්චර දිග හෑලි ගහන්නෙත්. මට මේක ගහන්න තප්පර 30ක් වත් යන්නෙ නෑ. :baffled:
    ඒ වුනාට PM පබ්ලිෂ් කරන්න එපා.හොද මදි,:no:
    යාළුවා;16343836 said:

    මෙයා මේක කිව්වෙ මගෙ එළකිරි එකේ වෙලාවෙන් 12.20ට. මගෙ සාමාන්‍ය වෙලාවට වඩා විනාඩි 25ක් වැඩී එළකිරි එකේ වෙලාව. හරිද? :P ඒ කියන්නෙ මගෙ වේලාවෙන් 11.55ට.
    හැබැයි අපිට 11.55යි කියන්නෙ බංගලියන්ට 12.25යි. එතකොට මේ ඇන්ටි කියන්නෙ නෑ ඔයාලගෙ අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි කියල :rofl:
    එයා කියන්නෙ
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි.
    සාමාන්‍ය මනුෂ්‍ය ව්‍යවහාරයේ අපි අද කියල වාක්‍යයක් පටන් ගන්නෙ අපේ වෙලාව අනුව. එතකොට එයා කියන්නෙ එයාගේ වෙලාව ගැන. එතකොට එයාගෙ වෙලාව අනුව එයාට තාම අද කියන දවස අවසන් වෙලා නෑ.
    එතොට එයාගෙ තර්කය වරදිනවා. මොකද එයා කිව්වෙ

    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි කියල
    එතකොට එයාට එතැන් පටන් පැය 23 විනාඩි 35ක් යනකන් කිසිම එකකට රිප්ලයි කරන්න බෑ.
    :lol::lol::lol::lol:

    ගණන් ගන්න එපා වැඩිය ඕව ඔහොම තමා මට සෑහෙන්න පිස්සු.:baffled:

    දැන් රිදිච්ච පාරට ඇවිත් කියයි ඔයාලගෙ වෙලාවෙ කිව්වෙ කියල නැත්තන් කියයි එයාගෙ එළකිරි ටයිම්සෝන් එක වෙනස් කියල :P
    අයියෝ සල්ලි... කෝ මේ සාරිය :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    wishleshanaya karanna tharamata ridila wage :lol
    awulak na patiyo....... oya dannawane oyagei magei adareta miniththuwaka hari wenadak danenna den nathi wennai mama lankawe welawatama weda karanne,katha karanne kiyala....... :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔබගේ තර්කන හැකියාව අගයමි :dull::dull:
    නමුත් මේ වනවිට් තර්කික විමටම රිදී ඇති බව හැගේ :rofl::rofl::rofl::rofl:
    කෙතරම් තර්කය සත්‍ය වුවත් ඔබ නා හමාරය :rofl::rofl::rofl::rofl:
    මේකටනම් :baffled::baffled::baffled:

    තර්කය සත්‍යය නම් නෑවත් කමක් නෑ. :rolleyes: මම ඕකෙ ප්‍රුෆ් රීඩින් කළේ නෑ. එක නිසා තම බය කෙල වෙලාද කියල :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    wishleshanaya karanna tharamata ridila wage :lol
    awulak na patiyo....... oya dannawane oyagei magei adareta miniththuwaka hari wenadak danenna den nathi wennai mama lankawe welawatama weda karanne,katha karanne kiyala....... :D

    රිදුම් තැන් වල රිදිච්ච මගෙ හිතට තවත් රිදෙන්නෙ නෑ :rolleyes:

    මට පැටියො කියන්නම රිදිලා ™ :P
    ආදරයක් ගැන කතා කරන්නම රිදිලා™ :baffled:
    මම කියපු එක අන්තිමට විශේෂණ පද සමග හරි ගියා
    :rofl:
    න් රිදිච්ච පාරට ඇවිත් කියයි ඔයාලගෙ වෙලාවෙ කිව්වෙ
    වැඩේ කියන්නෙ මම ආයෙ මේ ඇන්ටි තර්ක කරන්නෙ නෑ. ඊළඟට මේ ඇන්ටි කසාදයක් ගැන කතාකලොත් මම අනාථ සෙත්තපෝච්චි වෙනවා. :rofl::baffled::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ වුනාට PM පබ්ලිෂ් කරන්න එපා.හොද මදි,:no:

    අයියෝ සල්ලි... කෝ මේ සාරිය :lol::lol::lol:

    කොහොමද මචන් විශ්ලේෂණය. ඇඩෙනව නෙහ් :P රිදිච්ච පාරට කට්ටිය පුල් හොල්මන් :rofl: අෆ්රිඩිය ගහපු හයේ දෙක දැකල ඉන්දියාව හොල්මන් උනා වගේ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    wishleshanaya karanna tharamata ridila wage :lol
    awulak na patiyo....... oya dannawane oyagei magei adareta miniththuwaka hari wenadak danenna den nathi wennai mama lankawe welawatama weda karanne,katha karanne kiyala....... :D

    :shocked::shocked::shocked:
    අතිශය භයානකයි.හැකරයෝ කතා කොරපන් අර කට්ටඩියට U knw me මෝහිණී
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝකද දෙන්නේ :lol::lol::lol::lol:[/SIZE]
    Styles_of_Sari.jpg

    උඹම එකක් තෝරගන එල්ලියන්. ගෙදර බාල්කයක් නැත්තන් වරෙන් මීගමු. බාලකයක් රෙන්ට් එකට දෙන්නන් උඹට එල්ලෙන්න :rolleyes:
    ඇන්ටි නං එල්ලෙන්න ඕනෙ නෑ. එයා ඩොකා උනාම එල්ලුනා වගේ තමා :baffled: ගොඩක් උන්ව එල්ලන්නත් පුළුවන් :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16343863 said:
    රිදුම් තැන් වල රිදිච්ච මගෙ හිතට තවත් රිදෙන්නෙ නෑ :rolleyes:

    මට පැටියො කියන්නම රිදිලා ™ :P
    ආදරයක් ගැන කතා කරන්නම රිදිලා™ :baffled:
    මම කියපු එක අන්තිමට විශේෂණ පද සමග හරි ගියා
    :rofl:
    වැඩේ කියන්නෙ මම ආයෙ මේ ඇන්ටි තර්ක කරන්නෙ නෑ. ඊළඟට මේ ඇන්ටි කසාදයක් ගැන කතාකලොත් මම අනාථ සෙත්තපෝච්චි වෙනවා. :rofl::baffled::lol:
    tharkaya bindei kiyala bayata eyaama tharkara kadala balan innawa..... aiyoooooo lol

    kasada bandinna porondu wela dan kochchara kal wenawada??? ewa eli wenakota panala yannada hadanne????:frown::frown::frown::frown:

    mama yanawa nidiyanna...... aaya me paththa palaathe en na:dull::dull::dull: