මේකේ ඉන්න 100ක් විතර එදා match එකෙධි හම්බුනා එදා හම්බුන අයගෙන ගොඩක් ය 99.9%වගේ අය හොදයි බන් මේ එළකිරියේ ගොඩක් උන් හොදයි ටික දෙනෙක් පහර වැඩ කරාටබින්දු;16499588 said:උඹ වුනත් ෆිට් කොල්ලෝ එක්ක පර්සනල් දේවල් ශෙයා කරගනිං බන්. උඹ හොඳ කොල්ලෙක්. ඒ වුනාට මේ එලකිරියේ ඉන්නේ මහ ඔටු ඩයල්. එකටම ඉඳලා උඹට ඇරලා යාවි
මේ ත්රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ හොඳ අය. කනාවට හරි මම මේ ත්රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක ගැන සතුටු වෙනවා
![]()
අපිට පලුවන් මේ හැමෝම ආශ්රය කරන්නේ මිනිහෙක්ගේ හොද අරගෙන නරක අයින් කරාම ඉවරයි
අපි කව්රුත් මිනිස්සුනේ බන් නැද්ද ?













කොහොම හරි හැදුවනේ 
