කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:shocked:ශා වැඩේ ගොඩ ගිහින් මරු මරු :):):)
අපේ උණුසුම සුබ පැතුම් හෙට මොනවද ?:rolleyes:
යා යා ... එලටම ගොඩ ගියා ... ඇබිත්තක් විතර අතත් පිච්චුණා :D
හෙට නං මුකුත් හදන්න වෙන් නෑ ... දවසම වැඩ :(