කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl: ඔව් ඔව් අර යාළුවා ගියා ගියමයි ලින්ක් එකක් අරන් තාම නැ සැහෙන්ට වේද ඇති මගේ හිතේ
    විලි ලැජ්ජයි. :P උඹ දුන්න ලින්කුවෙන් හොඳ කී වර්ඩ් මෙව්වා එකක් හම්බුනා. ඒක නිසා වෙන අඩව්වකින් ඒ කීව්ර්ඩ් එකට අදාළ මෙව්වා එකක් හම්බුනා. :rolleyes:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83

    ඔව් බන් පට්ට :cool::cool:

    ado fatta movie aka bn...anthima wenakan kathawa hitha ganna beh....

    man gawanam hv laga pathakanam genath dennam :yes::yes::yes:

    :yes: ඔව් බන් පට්ට ෆිල්ම් එකක් !
    මම download කරගත්ත මචෝ..:) මම hacker T සහෝ ඉල්ලපු නිසා ලින්ක් එක දාන්න ගියේ.. එතකොට තම ඕක අවේ :dull:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    math doi onna...good night heta irida..godak eunta niwadune....unta dwasama nida ganna labewa kiyala wish karanwa..anith aunta office ekata late wela giyata ahu novenna kiyalath wish karanwa :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අදත් සෙට් වෙමු
    2545900.gif


    අදත් ඔක්කෝම ගිහිං ...

    9Y7qmQ3.png