කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:dull::oo:හෙනම් ගහපන් කිව්වලු ඔක්කොමලා එතන්ධි තාමා සෙට් උනේ අපරාදේ :P:P

නැ බන් තියෙන දව්සක්, කොහෙද තියෙන්නෙ,කවුද එන්නෙ කියල හරියට දැන ගෙන හිටියෙ නැ:dull: සෙට් උනා කියල නම් පෙනුනා:rofl: මොකො මෙකෙ වෙන්නෙ
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැ බන් තියෙන දව්සක්, කොහෙද තියෙන්නෙ,කවුද එන්නෙ කියල හරියට දැන ගෙන හිටියෙ නැ:dull: සෙට් උනා කියල නම් පෙනුනා:rofl: මොකො මෙකෙ වෙන්නෙ

    චැට් ටමා මචන් සෙට් වෙලා ඉතින් දොඩනවා මොක කරන්නේ මචන් උබ කොහෙද ජොබ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දාහන් බලන්න :P:P:dull:
    :dull::dull:
    අපි හිතුව උඹ ඊයෙ නහරයක් පුපුරලා මළා කියල :( ඇඩ්රස් එක හොයා හොයා හිටියෙ. මළබත කාල හත්දවසෙ දානෙත් කන්න එන්න. :yes::yes:
    2.gif
    :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චැට් ටමා මචන් සෙට් වෙලා ඉතින් දොඩනවා මොක කරන්නේ මචන් උබ කොහෙද ජොබ
    උබ මොකද කරන්නෙ:rolleyes: මම ජොබ් එකක් කරන්නෙ නැ බන්:dull:
    whatsapp පාවිච්කි කරනවද පිසි වශන් එකක් තියෙද:rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16150110 said:
    :dull::dull:
    අපි හිතුව උඹ ඊයෙ නහරයක් පුපුරලා මළා කියල :( ඇඩ්රස් එක හොයා හොයා හිටියෙ. මළබත කාල හත්දවසෙ දානෙත් කන්න එන්න. :yes::yes:
    2.gif
    :P

    තු තු :rofl::rofl: ඊයේ සැහෙන්ට වැඩ තියෙන්න ඇති ..:P:rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rolleyes::rolleyes: නැ මචන් චුට්ටක් ඉටහන් බලන්න ඉබ්බටවත් කියලා
    ඇන්ඩ්‍රොයිඩ එවා හරි යන්නෙ නැ pc එකෙ රන් කරන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ :cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ මොකද කරන්නෙ:rolleyes: මම ජොබ් එකක් කරන්නෙ නැ බන්:dull:
    whatsapp පාවිච්කි කරනවද පිසි වශන් එකක් තියෙද:rolleyes:

    1. පීසී වර්ෂන් එකක් නැ ... ඕන නම් පීසී එකට බ්ලුස්ටක් ඉන්ස්ටෝල් කරලා එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙයි .. නැත්නම් ව්යිබ්ර් යුස් කරහන් එකේ පීසී වර්ෂන් එකක් තියෙනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1. පීසී වර්ෂන් එකක් නැ ... ඕන නම් පීසී එකට බ්ලුස්ටක් ඉන්ස්ටෝල් කරලා එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙයි .. නැත්නම් ව්යිබ්ර් යුස් කරහන් එකේ පීසී වර්ෂන් එකක් තියෙනවා

    ඔන්න කරවල නම් mjayanatha
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔක්කොම බලලානේ බන් හොද ඒවා ඒබ්‍රහම් ලින්කන් වැම්පයර් හන්ට් බැලුවද ?

    නැහැ මචන් මන් බලන්නම්.. link එකක් තියෙනවද?:confused:

    රොමැන්ටික්? මතක් කරන්න එපා ආදරේ ගැන ...:angry::angry::angry:
    අහපන්කෝ අපි වගේ හොද re මික්ස් ටිකකක් :yes::yes:

    අහමු අහමු... :D:D