රොමැන්ටික්? මතක් කරන්න එපා ආදරේ ගැන ...
අහපන්කෝ අපි වගේ හොද re මික්ස් ටිකකක්![]()


අන්න අහගන්න් මචන් ප්‍රේමයේ රැගුමන් 

රොමැන්ටික්? මතක් කරන්න එපා ආදරේ ගැන ...
අහපන්කෝ අපි වගේ හොද re මික්ස් ටිකකක්![]()


අන්න අහගන්න් මචන් ප්‍රේමයේ රැගුමන් 

ඒ දවස් වල වැඩිය එලකිරි එවුනෙ නැ ඕකට එන එවුන් සෙට් උනෙ නැහලෝ මචන් match එකට අවේ නැත්තේ ඇයි බන්

මම හිතුව එත් උඹට නින්ද ගිහින් ඇති කියල මෙසේ උඩම


ඒ දවස් වල වැඩිය එලකිරි එවුනෙ නැ ඕකට එන එවුන් සෙට් උනෙ නැ

හෙනම් ගහපන් කිව්වලු ඔක්කොමලා එතන්ධි තාමා සෙට් උනේ අපරාදේ 
හෙනම් ගහපන් කිව්වලු ඔක්කොමලා එතන්ධි තාමා සෙට් උනේ අපරාදේ
සෙට් උනා කියල නම් පෙනුනා
මොකො මෙකෙ වෙන්නෙනැ බන් තියෙන දව්සක්, කොහෙද තියෙන්නෙ,කවුද එන්නෙ කියල හරියට දැන ගෙන හිටියෙ නැසෙට් උනා කියල නම් පෙනුනා
මොකො මෙකෙ වෙන්නෙ
දාහන් බලන්න

ඇඩ්රස් එක හොයා හොයා හිටියෙ. මළබත කාල හත්දවසෙ දානෙත් කන්න එන්න. 

උබ මොකද කරන්නෙචැට් ටමා මචන් සෙට් වෙලා ඉතින් දොඩනවා මොක කරන්නේ මචන් උබ කොහෙද ජොබ
මම ජොබ් එකක් කරන්නෙ නැ බන්

යාළුවා;16150110 said:![]()
අපි හිතුව උඹ ඊයෙ නහරයක් පුපුරලා මළා කියලඇඩ්රස් එක හොයා හොයා හිටියෙ. මළබත කාල හත්දවසෙ දානෙත් කන්න එන්න.
![]()
![]()
![]()

ඊයේ සැහෙන්ට වැඩ තියෙන්න ඇති ..

උබ මොකද කරන්නෙමම ජොබ් එකක් කරන්නෙ නැ බන්
whatsapp පාවිච්කි කරනවද පිසි වශන් එකක් තියෙද![]()

නැ මචන් චුට්ටක් ඉටහන් බලන්න ඉබ්බටවත් කියලා තු තුඊයේ සැහෙන්ට වැඩ තියෙන්න ඇති ..
අද දවල් උපන්දින සාදයක් තිබ්බ. එකට ගිහින් ආවා 
උබ මොකද කරන්නෙමම ජොබ් එකක් කරන්නෙ නැ බන්
whatsapp පාවිච්කි කරනවද පිසි වශන් එකක් තියෙද![]()

ඔයා මොකද කරන්නේ 
ඇන්ඩ්‍රොයිඩ එවා හරි යන්නෙ නැ pc එකෙ රන් කරන්න පුලුවන් එකක් වෙන්න ඕනෙනැ මචන් චුට්ටක් ඉටහන් බලන්න ඉබ්බටවත් කියලා

උබ මොකද කරන්නෙමම ජොබ් එකක් කරන්නෙ නැ බන්
whatsapp පාවිච්කි කරනවද පිසි වශන් එකක් තියෙද![]()
යාළුවා;16150139 said:නෑ එහෙම වැඩක් තිබ්බෙ නෑඅද දවල් උපන්දින සාදයක් තිබ්බ. එකට ගිහින් ආවා
![]()

- පීසී වර්ෂන් එකක් නැ ... ඕන නම් පීසී එකට බ්ලුස්ටක් ඉන්ස්ටෝල් කරලා එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙයි .. නැත්නම් ව්යිබ්ර් යුස් කරහන් එකේ පීසී වර්ෂන් එකක් තියෙනවා
ඔක්කොම බලලානේ බන් හොද ඒවා ඒබ්‍රහම් ලින්කන් වැම්පයර් හන්ට් බැලුවද ?

රොමැන්ටික්? මතක් කරන්න එපා ආදරේ ගැන ...
අහපන්කෝ අපි වගේ හොද re මික්ස් ටිකකක්![]()


ඇන්ඩ්‍රොයිඩ එවා හරි යන්නෙ නැ pc එකෙ රන් කරන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ




නැහැ මචන් මන් බලන්නම්.. link එකක් තියෙනවද?
අහමු අහමු...![]()