කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Aug 18, 2011
6,147
788
0
අපෝ වලි උතුරනවා ..... මමත් එක thread එකක් දැකල open කරා
ඒවා ඇතුලේ තව තව thread ... බැලින්නං ඉතිහාසගත සිද්දීන් :lol::lol::lol:

:lol::lol: ඔව් බන්. සේරම අයියලාගේ කියුම් කෙරුම් එලියට එනවා :lol::lol:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපෝ වලි උතුරනවා ..... මමත් එක thread එකක් දැකල open කරා
    ඒවා ඇතුලේ තව තව thread ... බැලින්නං ඉතිහාසගත සිද්දීන් :lol::lol::lol:
    :rolleyes::rolleyes:
    හ්ම්ම් පලිබොධ නාසක අනතුරු සහිතයි ප්‍රව්වෙසමෙන් පරිහරනය කොරන්න :baffled::baffled::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එන්න උ නොමි කුකරි ක්ලාස් :rolleyes::rolleyes:
    පොල් නැති පොල් සම්බෝල :rofl::rofl:...මාළු නැති මාළු කාරිය :rofl::rofl:
    පෘට් නැති පෘට් ජුස් හදන හැටි ඉගැන් ගනන අදම එන්න :dull::dull:
    ආසන සිමා රහිතයි :P:P:rofl::rofl:
    ප්‍රමාද වී පසුතැවිලි නොවන්න :rofl::rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16580144 said:
    :lol::lol: ඔව් බන්. සේරම අයියලාගේ කියුම් කෙරුම් එලියට එනවා :lol::lol:

    ඇයි බන් ඇන්ටිට බන් කිව්වේ
    4930895.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rolleyes::rolleyes:
    හ්ම්ම් පලිබොධ නාසක අනතුරු සහිතයි ප්‍රව්වෙසමෙන් පරිහරනය කොරන්න :baffled::baffled::lol::lol:
    මාගේ දියුණුව හමුවේ ඉරිසියා නොකරන්න :angry::angry::angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ප්‍රමාද වී පසුතැවිලි නොවන්න :rofl::rofl::rofl:

    මගුල් 4තො එකේ හොදට දත් පෙන්නා සිනාසී අරගෙන පමිනේන්න
    කලස් එකෙන් පසු සිදුවෙන දත් අඩුවීම් ඩිවෝස් වීම් පිළිබද වග කියනු නොලැබේ :rofl::rofl::rofl:
    4029539.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මාගේ දියුණුව හමුවේ ඉරිසියා නොකරන්න :angry::angry::angry:

    කිව්වේ ඔහේගේ හොදට දැන් මම ඉරිසියා කොළලු මේවට ටමා කියන්නේ වදින්න ගිය දෙවලේම කඩා වැටෙනවා කියලා :frown::frown::frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16580144 said:
    :lol::lol: ඔව් බන්. සේරම අයියලාගේ කියුම් කෙරුම් එලියට එනවා :lol::lol:
    ඒකනේ ... බැලින්නං එක එක වෙස් වලින් පෙනී ඉඳල තියෙන්නේ එකම කෙනා
    අනික පැත්තෙන් වෙන කෙනෙක්ගේ වෙස් ගලවන්න ගිහින් තමන්ගේ වෙස් ගලවගෙන
    අන්තිමට ඉතින් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට theory එක තමයි :lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒකනේ ... බැලින්නං එක එක වෙස් වලින් පෙනී ඉඳල තියෙන්නේ එකම කෙනා
    අනික පැත්තෙන් වෙන කෙනෙක්ගේ වෙස් ගලවන්න ගිහින් තමන්ගේ වෙස් ගලවගෙන
    අන්තිමට ඉතින් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට theory එක තමයි :lol::lol::lol:

    4029539.gif

    මේ කතාවේ 4තො එකක් ගහලා එලකිරිය උඩින්ම දන්නා ඕනි :):)
    9912020.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි බන් ඇන්ටිට බන් කිව්වේ
    4930895.gif

    බින්දු;16580164 said:
    :baffled::baffled: සුටා මම දැක්කේ උඹ පෝස්ට් කරලා වගේ ( ජබුක් ) :baffled::baffled:
    :angry::angry::angry::angry: ඇන්ටි ???????? දෙනවා injection එකක් toin ගාල නාකි වෙන්න හරිද ??? :dull::dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගුල් 4තො එකේ හොදට දත් පෙන්නා සිනාසී අරගෙන පමිනේන්න
    කලස් එකෙන් පසු සිදුවෙන දත් අඩුවීම් ඩිවෝස් වීම් පිළිබද වග කියනු නොලැබේ :rofl::rofl::rofl:
    4029539.gif
    1 ) මගුල් කෑමට අදහසක් නොමැත ... තනිකඩ ජීවිතය සැප සහිතය :rofl::rofl::rofl:
    2 ) දත් අඩු වීම නං ප්‍රශ්නයක් නොවේ .... දැන් තාක්ෂනය දියුණුයි නෙව :rolleyes::rolleyes::rolleyes: