ඒකනේ ... බැලින්නං එක එක වෙස් වලින් පෙනී ඉඳල තියෙන්නේ එකම කෙනා
අනික පැත්තෙන් වෙන කෙනෙක්ගේ වෙස් ගලවන්න ගිහින් තමන්ගේ වෙස් ගලවගෙන
අන්තිමට ඉතින් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට theory එක තමයි![]()
Universal laws of maintaining a healthy Elakiri account
1. එලකිරියේ එවුන් එක්ක ඕනවට වඩා භජෙනෙට නොයා අතේ දුරින් ඉන්න ඕන

පණ දෙන්න ඉන්න එකා ඊලඟ දවසේ තරහා වෙලා එක්ස්පෝස් කරන්න පුලුවන්2. නැති දේවල් තියෙනවා කියලා පොර ටෝක් නොදී ඉන්න ඕන
3. ත්රෙඩ් එකක් ඇතුලේ රණ්ඩු වුනා නම් ඒක ත්රෙඩ් එක ඇතුලෙම ඉවර කරලා එන්න ඕන
හුටා එහාමද හේ හේ![]()
ඔව් බන්. මම දැක්කේ උඹ රිප්ලයි කරලා ව්ගේ










