කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1606207
    මෙන්න මේකේ ඒවා මු කියන්නේ :rofl::rofl::rofl:

    බින්දු;16586945 said:
    :baffled::baffled::baffled: මේ කුමන සුයන්නක්ද :oo::oo::oo:

    [FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
    [FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ හැකර් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...[/FONT]
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අරුට පොඩ්ඩක් වැඩි වෙලා එකයි සින් එක :lol::lol::lol::lol:

    යාළුවා;16586967 said:
    [FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
    [FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ හැකර් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...[/FONT]

    මූ දැං නං එන පොට හොඳ නෑ :shocked::shocked::shocked::lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16586934 said:
    කල් මර මර​, අර වයසක නැදැ හැත්ත බුරුත්තටම බුලත් බෙද බෙද ඉදලා උඹලා කාමරේට යනවට වඩා හොදයි අර ආපු එවුන් එක්කම උන් එක්ක ගෙදර යන එක​, මොකද උඹලා දෙන්නට ආයේ රැට "සෙල්ලම්" කරන්න ශක්තියක් ඉතිරිවෙන එකක් නැහ​. ඒක නිසා සුදු පුතේ (කලු වුනත් කමක් නැහ​..) පුලුවන් ඉක්මනිම් කාමරේට ගිහිලා දොරවහලා, ලොක් කරලා ටෙලිෆෝන් ඕෆ් කරලා දාපල්ලා!
    :lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16586967 said:
    [FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
    [FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ හැකර් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් තියලා තියෙනවා...[/FONT]

    මට කොහෙන් හරි පිස්තෝලයක් ගෙනල්ලා දීපල්ලා මේ දැන්ම් ඔලුවට් වෙඩි තියාගන්න
    shooting-rabbit-o.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    [FONT=&quot]මම පුදුමාකාර විදියට බිංදු අයියා ලියන ඒවට ආස කලාඅපි දෙන්නට තිබුනේ දෙයාකාරයක අදහස්.ඒත් [/FONT]phone [FONT=&quot]එකෙන් කතාකරලා හොද යාළුවො උනා......[/FONT][FONT=&quot][FONT=&quot]බිංදු [/FONT] අයියෙ ඔයාටත්....ඉස්සර වගේම ලියන්න..හැමදාම කියනවා වගේ පරිස්සමින්[/FONT]…
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16587009 said:
    [FONT=&quot]මම පුදුමාකාර විදියට බිංදු අයියා ලියන ඒවට ආස කලාඅපි දෙන්නට තිබුනේ දෙයාකාරයක අදහස්.ඒත් [/FONT]phone [FONT=&quot]එකෙන් කතාකරලා හොද යාළුවො උනා......[/FONT][FONT=&quot][FONT=&quot]බිංදු [/FONT] අයියෙ ඔයාටත්....ඉස්සර වගේම ලියන්න..හැමදාම කියනවා වගේ පරිස්සමින්[/FONT]…

    :shocked::shocked::shocked::lol::lol: කොලු කාඩ් වදින්න කලින් මම මාරු වෙනවා :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16587014 said:

    :shocked::shocked::shocked::lol::lol: කොලු කාඩ් වදින්න කලින් මම මාරු වෙනවා :lol::lol:
    දවසින් දවස පහු වෙවී ඇවිල්ල දැන් ඔයාට යන්න කාලෙ ඇවිත්.තව දවස් දෙකයි හරියටම මම,අපි ඔක්කොම ඔයා එක්ක ඉන්නෙ.ඊට පස්සෙ ඔයා තනියම හැමදේටම මුන දෙන්න ඕනෙ.කොච්ච්‍ර දුරක හිටියත් හදවතින් මම ඔයා ගාව.:love::love::love:අපි හැමෝම.මම දන්නව ඔයාට එලකිරි එක ගෙදර වගෙ.ඔයගෙ ගොඩක් යාලුවො ඉන්නෙ මේකෙ.ඉතින් දාල යනන් දුක ඇති.පරිස්සමින් ගිහින් එන්න මම බලා ඉන්නව අපි ඔක්කොම බලන් ඉන්නව.අවුරුද්දක් කියන්නෙ පොඩි කාලයක් ඉක්මනට ගෙවිල යයි.හැමදෙම හොදින් වෙයි.අපි හැමෝම ප්‍රාර්ථනා කරනව වගේ. (පේනව නේද හොදින් හිටියම හැමොම දුක් වෙන හැටි දාල යනකොට.:yes::yes::yes:)
    බුදුසරනයි!