යාළුවා;16587056 said:
කිව්වනෙ ඉතින් දත් මදින්නම් කියලා. අමතක වේ කියලා හිතනවානම් ඉන්න ගමන් තරුවකට කියන්න......එතකොට මට මතක් වෙයි ...
... කෙල්ලෙක් වගේ මෙතන අඩන් නැතුව
..[FONT="]මගෙම අක්කියා...[/FONT]අද නං මාරම මහන්සියි .... class එකම punish කරා
පැය ගානක් හිටන් හිටිය
ඊට පස්සේ shopping ගිහින් ඇවිදලා ඇවිදලා ඇඳුමක් අරං ආව
දැන් දොයි මතයි ....
good night වේවා කට්ටියටම![]()
මේකට මම කියන්න ඕනෙ මොනාද කියලා ඔයාම හිතලා බලන්න මල්ලිහාහා දැන් පල .. ගොහින් දත් මැදන් වරෙන්... කෙල්ලෙක් වගේ මෙතන අඩන් නැතුව
..
යාළුවා;16587072 said:[FONT="]මගෙම අක්කියා...[/FONT]
[FONT="]මොනාද කියන්නේ...ඔයා තමා මගෙ ශක්තිය. මගෙ දෙවැනි අම්මා.task[FONT="] එකක් බාර දීලා තියෙනවා .ඒක කරන්න[/FONT].& that’s must[/FONT]





අද නං මාරම මහන්සියි .... class එකම punish කරා
පැය ගානක් හිටන් හිටිය
ඊට පස්සේ shopping ගිහින් ඇවිදලා ඇවිදලා ඇඳුමක් අරං ආව
දැන් දොයි මතයි ....
good night වේවා කට්ටියටම![]()
.. k k ගුඩ් නයිට් යු නො me 
ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි අක්කි,
යාළුවා;16587076 said:මේකට මම කියන්න ඕනෙ මොනාද කියලා ඔයාම හිතලා බලන්න මල්ලි

තනියම නෙමෙයි ඉතින්තනියම shopping කරලා මහන්සි ඇති.. k k ගුඩ් නයිට් යු නො me
![]()



මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ අයියෙ....මුකුත් කියන්න ඕනේ නැහැ .. දත් මැදන් වරෙන්![]()
යාළුවා;16587083 said:ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි අක්කි,
අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.
මෙතැන පාළු කරන්න එපා......
බුදුසරනයි ඔයාටත්






යාළුවා;16587083 said:ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි අක්කි,
අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.
මෙතැන පාළු කරන්න එපා......
බුදුසරනයි ඔයාටත්
..
මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....තනියම නෙමෙයි ඉතින්![]()
ගිහින් එන්න නංඟී....මෙයාට මක් වෙලාද ????
බීලද මන්ද![]()
මෙවන් අකල් මරණයකට කිසිදු ජන්මලාබයකදි ලක් නොවේවා