no වලි bro..... පොඩි discussion එකක්.... මට ඇත්තටම හිතාට වැදිලා තියෙන්නේ ගෑනු කියන්නේ ඇත්තටම ඔය කියනවා වගේ ජාතියක්ද කියල ...මේ thread එකේ ඉන්නේ no වලි set එකක්නේ .. ඒකයි අහන්න හිතුනේබින්දු;16594749 said:එහෙ බැලුවත් වලි. මෙහෙ බැලුවත් වලි. රිප්ලයි දාන්නත් බයයි දැං
![]()












