රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කීමේක මගේ හිතට ගොඩක් වද දෙන ප්රශ්නයක්
දැන් මාස දෙක තුනක් විතර තිස්සේ එළකිරියේ thread ගොඩක් දැක්ක කෙල්ලෝ කියන්නේ මහා ජරාම ජාතියක් කියන මතය ඔප්පු කරන ජාතියේ comments
අද සමහරු කියන කරන දේවල් නිසා ආයෙත් ඒක දැනෙන්න ගත්ත
ඉතින් මට හිතුණා ඔයාලගෙනුත් අහල බලන්න ...
පිරිමි ගොඩක් අය " ගෑනු ඔහොම තමයි බන් " කියන තැන ඉන්නේ
ඒක ඇත්තටම එහෙමද ???
ගැහැණු කෙනෙක්ගෙන් තියෙන එකම ප්රයෝජනය කලලයක් දරාගෙන ඉඳල දරුවෙක් බිහි කරන ඒක විතරමද ???
හදවත හොඳයි., චුට්ටක් දඟයි.
කළාවැවේ නිල් දියවර අපෙ අම්මා
"අම්මා " කියන වචනයෙන් පරිභාහිරව කෙල්ලෙක් , ගැහැණියක් කියන්නේ ඇත්තටම මහා එපාම කරපු ජාතියක්ද ?????
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ
ඒකද අඩුවෙන් පිං කරපු අය ගැහැණු වෙලා , වැඩියෙන් පිං කරපු අය පිරිමි වෙලා ඉපදෙනවා කියන්නේ ????
ඔයා බෞද්ධ නෙමේ වගේ Frame එක දිරයි.. Name එක නොදිරයි
අනේ මන්ද .. මටත් වෙලාවකට හිතෙනවා ගැහැණියක් විමම මහා පවක් කියල![]()
ආදරේ රන් බිඟුන් නැසූ බාදුරා මල ඔබයි ලදේ
ලෙවන් කීවත් ලදේ එසේ සුපුන් සඳ ඔබ තමයි මගේ...
Last edited:








