ඇයි ඇයි ඒ මචන් මගේ බෝඩිමේ ප්රශ්නේ විසදුනා
අඩේ එල එල
මම උදේ වැඩට ගියා. රෑ නිදාගත්තද කියල මතකත් නෑ. 11 විතර වෙද්දි ෆ්ලැට් වෙන්න කොර උනා. ආය ගෙදර ආව. 12.30 ඉඳන් 7 වෙනකන් බුදි 

දැන් තමා මේ කාල ආවෙ. දැන් තමයි ඇඟට හරි ගියෙ. ආයෙ නිදි නොවරමි.

දැන් පුරුදු නෑ බන්. සෑහෙන කාලෙකට නිදි වරල නෑ
දෙසැම්බර් 24 නං නිදාගත්තෙ නෑ. හැබැයි පහුවෙන්ද පැය ගැන කවර් කළා 







