කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි ඇයි ඒ මචන් මගේ බෝඩිමේ ප්‍රශ්නේ විසදුනා

    අඩේ එල එල :love: මම උදේ වැඩට ගියා. රෑ නිදාගත්තද කියල මතකත් නෑ. 11 විතර වෙද්දි ෆ්ලැට් වෙන්න කොර උනා. ආය ගෙදර ආව. 12.30 ඉඳන් 7 වෙනකන් බුදි :dull::oo:
    දැන් තමා මේ කාල ආවෙ. දැන් තමයි ඇඟට හරි ගියෙ. ආයෙ නිදි නොවරමි. :sorry::sorry: දැන් පුරුදු නෑ බන්. සෑහෙන කාලෙකට නිදි වරල නෑ :dull: දෙසැම්බර් 24 නං නිදාගත්තෙ නෑ. හැබැයි පහුවෙන්ද පැය ගැන කවර් කළා :D:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    1. ස්කෑනර් වගයක් පුස්තකාලයට :dull:
    2. වින්වොඩ්ස් මොබයිල් app එකක් හදන්න තියෙනවා :dull:

    අප්පට සිරි එහෙමද නියමයිනේ:cool::cool:. Sunday දවසම පිසික්ස් එකේ ඉන්නේ:yes:
    එකේ ලැබ එකටද දුන්නේ ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16137105 said:
    කව්ද කව්ද

    :rolleyes::rolleyes:.....ahhhh bokka...ada set wenna wenne naha....budi mathayi...thaniyen bipan

    1. ස්කෑනර් වගයක් පුස්තකාලයට :dull:
    2. වින්වොඩ්ස් මොබයිල් app එකක් හදන්න තියෙනවා :dull:

    ela

    1. තඩි ෆොටෝ එකක වාඩුව ගන්න තියෙනවා :yes:

    meketh patan gamuda wade:cool::cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16137150 said:
    අඩේ එල එල :love: මම උදේ වැඩට ගියා. රෑ නිදාගත්තද කියල මතකත් නෑ. 11 විතර වෙද්දි ෆ්ලැට් වෙන්න කොර උනා. ආය ගෙදර ආව. 12.30 ඉඳන් 7 වෙනකන් බුදි :dull::oo:
    දැන් තමා මේ කාල ආවෙ. දැන් තමයි ඇඟට හරි ගියෙ. ආයෙ නිදි නොවරමි. :sorry::sorry: දැන් පුරුදු නෑ බන්. සෑහෙන කාලෙකට නිදි වරල නෑ :dull: දෙසැම්බර් 24 නං නිදාගත්තෙ නෑ. හැබැයි පහුවෙන්ද පැය ගැන කවර් කළා :D:dull:

    :rofl::rofl::rofl: අද නිදි මරමු :rofl: