මට මතකයි කවුද කිව්වා ආයේ මාස ගානකින් එලකිරියේ ලොග් වෙන්නේ නෑ කියලා.....
කියපු එකාව තමා මන් මේ හොය හොය හිටියේ....![]()

මට මතකයි කවුද කිව්වා ආයේ මාස ගානකින් එලකිරියේ ලොග් වෙන්නේ නෑ කියලා.....
කියපු එකාව තමා මන් මේ හොය හොය හිටියේ....![]()

ඉතින් මොකද වෙන්නේ ඔය පැත්තේ
![]()

මයේ හිතේ රැ ගැහුවනම් ටමා හොද නෙද?

සු. රා මචන්යාළුවා;16137402 said:මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක්![]()
ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව්
![]()

දැන් අහෝසි කරපු නිසා ඒක කෙලින්ම ඕලෙවල් ලිව්වැකි නෙහ්අහා එල අපිනම් තාම පහේ ශිෂ්‍යත්ව විබාගෙට පාඩම් කරන ගමන් අංකල්

මල් පරට්ටි අපිට නොකියා හොරෙන්ම මැච් ගැහුවා නෙහ් ? බඩම පලමොනවා වෙන්නද බන්
අයේ මැච් එකක් දානව නම් නුවරට කිට්ටුව දාපන් ඈ![]()

මොනවා වෙන්නද බන්
අයේ මැච් එකක් දානව නම් නුවරට කිට්ටුව දාපන් ඈ![]()

මල් පරට්ටි අපිට නොකියා හොරෙන්ම මැච් ගැහුවා නෙහ් ? බඩම පල![]()
ත්‍රේඩ් දාල තිබ්බේ
ඊළග එකටවත් සෙට් වෙමු 
පිස්සු කතා කරන්න එපා....නුවර චිරි චිරි වෑස්ස එක්ක මොන ක්‍රිකට්ද....
උබලට ඉතින් සොමේගේ වාහනේ තියෙනවනේ.....
හෆොයි අලුත් කාර් එක වෑන් එකක් උනා එදා.....
මේ අපේ මහෙශ් අයියා ගෑන ආරන්චියක් වත් නෑනේ බන්.....
මන් කිව්වේ වලතර නෙමේ ඔන්න.ඌ නම් බෑන් නේ...
මන් කියන්නේ මහෙශ් සේනාදීර කොලුවා ගෑන![]()

මොනවා වෙන්නද බන්
අයේ මැච් එකක් දානව නම් නුවරට කිට්ටුව දාපන් ඈ![]()

කොහෙද බන් හොරෙන් ගැහුවේත්රේඩ් දාල තිබ්බේ
ඊළග එකටවත් සෙට් වෙමු
![]()

ඔව් මචන් මස තුනක් තිස්සේ ට්‍රේඅඩ් දැම්මා 20ක් විතර 

හා මචන් අයේ ඊලග අවුරුධ්දෙනේ නුවර ගහමු එක අනිවරෙන්...අනිවරෙන් මචන් උයා පන්දු යවන්නත් ඕනි එදා වගේම![]()

පිස්සු කතා කරන්න එපා....නුවර චිරි චිරි වෑස්ස එක්ක මොන ක්‍රිකට්ද....
උබලට ඉතින් සොමේගේ වාහනේ තියෙනවනේ.....
හෆොයි අලුත් කාර් එක වෑන් එකක් උනා එදා.....
මේ අපේ මහෙශ් අයියා ගෑන ආරන්චියක් වත් නෑනේ බන්.....
මන් කිව්වේ වලතර නෙමේ ඔන්න.ඌ නම් බෑන් නේ...
මන් කියන්නේ මහෙශ් සේනාදීර කොලුවා ගෑන![]()

සෙටින් වලින් හදන්න නම් පුලුවන්...

සු. රා මචන්
දැන් අහෝසි කරපු නිසා ඒක කෙලින්ම ඕලෙවල් ලිව්වැකි නෙහ්
මල් පරට්ටි අපිට නොකියා හොරෙන්ම මැච් ගැහුවා නෙහ් ? බඩම පල![]()

මහෙෂ් අයියා නම් බිසී ඇති බන් මැච් එක ගහපු දවසට පහු වෙනිදා පාන්දර 4ට් අනුරාධපුරේ යන්න ඔනි කිව්වා
කොහොම හරි මට නම් එදාම ගෙදර යන්න බැරි වුනා![]()