කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට මතකයි කවුද කිව්වා ආයේ මාස ගානකින් එලකිරියේ ලොග් වෙන්නේ නෑ කියලා.....:rolleyes:
    කියපු එකාව තමා මන් මේ හොය හොය හිටියේ....:D:D

    :eek::eek:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16137402 said:
    මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක් :) :D ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව් :rofl:
    සු. රා මචන් :D
    :rofl: අහා එල අපිනම් තාම පහේ ශිෂ්‍යත්ව විබාගෙට පාඩම් කරන ගමන් අංකල් :D:D
    දැන් අහෝසි කරපු නිසා ඒක කෙලින්ම ඕලෙවල් ලිව්වැකි නෙහ්:dull:
    මොනවා වෙන්නද බන් :dull:
    අයේ මැච් එකක් දානව නම් නුවරට කිට්ටුව දාපන් ඈ :rolleyes::rolleyes:
    මල් පරට්ටි අපිට නොකියා හොරෙන්ම මැච් ගැහුවා නෙහ් ? බඩම පල :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මොනවා වෙන්නද බන් :dull:
    අයේ මැච් එකක් දානව නම් නුවරට කිට්ටුව දාපන් ඈ :rolleyes::rolleyes:

    පිස්සු කතා කරන්න එපා....නුවර චිරි චිරි වෑස්ස එක්ක මොන ක්‍රිකට්ද....:D;)
    උබලට ඉතින් සොමේගේ වාහනේ තියෙනවනේ.....
    හෆොයි අලුත් කාර් එක වෑන් එකක් උනා එදා.....:rofl:
    මේ අපේ මහෙශ් අයියා ගෑන ආරන්චියක් වත් නෑනේ බන්.....:oo:
    මන් කිව්වේ වලතර නෙමේ ඔන්න.ඌ නම් බෑන් නේ...:D
    මන් කියන්නේ මහෙශ් සේනාදීර කොලුවා ගෑන :confused:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල් පරට්ටි අපිට නොකියා හොරෙන්ම මැච් ගැහුවා නෙහ් ? බඩම පල :angry:

    කොහෙද බන් හොරෙන් ගැහුවේ :eek: ත්‍රේඩ් දාල තිබ්බේ :rolleyes: ඊළග එකටවත් සෙට් වෙමු :cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පිස්සු කතා කරන්න එපා....නුවර චිරි චිරි වෑස්ස එක්ක මොන ක්‍රිකට්ද....:D;)
    උබලට ඉතින් සොමේගේ වාහනේ තියෙනවනේ.....
    හෆොයි අලුත් කාර් එක වෑන් එකක් උනා එදා.....:rofl:
    මේ අපේ මහෙශ් අයියා ගෑන ආරන්චියක් වත් නෑනේ බන්.....:oo:
    මන් කිව්වේ වලතර නෙමේ ඔන්න.ඌ නම් බෑන් නේ...:D
    මන් කියන්නේ මහෙශ් සේනාදීර කොලුවා ගෑන :confused:

    මහෙෂ් අයියා නම් බිසී ඇති බන් මැච් එක ගහපු දවසට පහු වෙනිදා පාන්දර 4ට් අනුරාධපුරේ යන්න ඔනි කිව්වා :rolleyes:
    කොහොම හරි මට නම් එදාම ගෙදර යන්න බැරි වුනා :eek:
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොනවා වෙන්නද බන් :dull:
    අයේ මැච් එකක් දානව නම් නුවරට කිට්ටුව දාපන් ඈ :rolleyes::rolleyes:

    හා මචන් අයේ ඊලග අවුරුධ්දෙනේ නුවර ගහමු එක අනිවරෙන්...අනිවරෙන් මචන් උයා පන්දු යවන්නත් ඕනි එදා වගේම :D:D:D
     
    • Like
    Reactions: mal pappa

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හා මචන් අයේ ඊලග අවුරුධ්දෙනේ නුවර ගහමු එක අනිවරෙන්...අනිවරෙන් මචන් උයා පන්දු යවන්නත් ඕනි එදා වගේම :D:D:D

    :eek::eek:
    පන්දු යවන්න :P:rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පිස්සු කතා කරන්න එපා....නුවර චිරි චිරි වෑස්ස එක්ක මොන ක්‍රිකට්ද....:D;)
    උබලට ඉතින් සොමේගේ වාහනේ තියෙනවනේ.....
    හෆොයි අලුත් කාර් එක වෑන් එකක් උනා එදා.....:rofl:
    මේ අපේ මහෙශ් අයියා ගෑන ආරන්චියක් වත් නෑනේ බන්.....:oo:
    මන් කිව්වේ වලතර නෙමේ ඔන්න.ඌ නම් බෑන් නේ...:D
    මන් කියන්නේ මහෙශ් සේනාදීර කොලුවා ගෑන :confused:

    අද හවස call කරා මට හෙට එලකිරියට එනවා කිව්වා අද දුරය්ලු පොරට :dull: :P:D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සු. රා මචන් :D

    දැන් අහෝසි කරපු නිසා ඒක කෙලින්ම ඕලෙවල් ලිව්වැකි නෙහ්:dull:

    මල් පරට්ටි අපිට නොකියා හොරෙන්ම මැච් ගැහුවා නෙහ් ? බඩම පල :angry:

    දැන් MTA ගහන්නේ නැද්ද??? අලුත් සෙර්වර් එකක් තියේ :rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මහෙෂ් අයියා නම් බිසී ඇති බන් මැච් එක ගහපු දවසට පහු වෙනිදා පාන්දර 4ට් අනුරාධපුරේ යන්න ඔනි කිව්වා :rolleyes:
    කොහොම හරි මට නම් එදාම ගෙදර යන්න බැරි වුනා :eek:

    e moko??
    eda uba koheda hitiye bn :rolleyes:
    some ayiyage car eke nida gaththada uba shape eke :D