අඩෝ මචන් ඊයේ 4න් එක off උනා ඉතින් msg කරන්න බැරි උනා බන්
ඉතින් මොකද උනේ ඊයේ
මචන්ලා පාලුයි උබලා නැතිව
මචන් ඊයේ දවසම බිසි උනා වෙඩින් එකත් එක්ක.
.. රෑ කරටි කැඩෙන්න ගහලා අවෙ දැනුයි ටිකක් ඔලුව උස්සගත්තේ.
.. සොරි වේවා වාර්තා කිරීමට නොහැකි වීම ගැන..
.
අඩෝ මචන් ඊයේ 4න් එක off උනා ඉතින් msg කරන්න බැරි උනා බන්
ඉතින් මොකද උනේ ඊයේ
මචන්ලා පාලුයි උබලා නැතිව
.. රෑ කරටි කැඩෙන්න ගහලා අවෙ දැනුයි ටිකක් ඔලුව උස්සගත්තේ.
.. සොරි වේවා වාර්තා කිරීමට නොහැකි වීම ගැන..
.මචන් ඊයේ දවසම බිසි උනා වෙඩින් එකත් එක්ක... රෑ කරටි කැඩෙන්න ගහලා අවෙ දැනුයි ටිකක් ඔලුව උස්සගත්තේ.
.. සොරි වේවා වාර්තා කිරීමට නොහැකි වීම ගැන..
.
හැබැයි ඇවිත් නිදාගත්තා හවස 4ට විතර සෙනසුරාද. නැගිට්ට 11.30 ආයෙ නිදාගත්තා නැගිට්ට 6.30ට 
ආයෙ ආව 3ට
කෑවා. ගෙදර පොඩි වැඩක් තිබ්බ ඒක කළා.
නෑව. ඔන්න ආව 
මම අපේ මලයෙකුයි සෙට් වෙලා හිටියෙ. කැඩුව එක ෂොට් එකක් දැම්ම. මෙලෝ රහක් නෑ. වතුර බෝතලයක් බීල ගියා නං ඊට හොඳයි කියල. ඒක වහල බියර් ගෙනත් ගැහුවා. ස්පෙෂල් බෝතල් තිබ්බෙ. කූල්ම ගෙනත් ගැහුවා. කොහොමහරි අපේ ටේබල් එකට බෝතල් හරියටම 15යි
අපේ මලයන්ඩියා විතරක් කූල් 7ක් ගෙනාව. අපි දෙන්න සහයෝගයෙන් බෝතල් 4 ගානෙ හිස් කළා 8ක්. බැඳපු අක්කගේ මලයල දෙන්නයි උන්ගෙ යාළුවො වගේකුයි අර විස්කි එකයි ඉතුරු බියර් 7 පිනිෂ් කළා. උන් හිටිය 10 දෙනෙක්
පොඩි ළමයි තාම ඉස්කෝලෙ යනවා
එක ප*යෙක් අපේ මලයගෙ ග්ලාස් එකට හතර පාරක් කලවන් කළා. මගෙ එකට එක පාරයි. අපි යකෝ බීල නැති උන් වගේ. හතරක් විසික් කළා. මගෙ එක බීල මම.
මම වීදුරු බාගයක් තිබ්බ එක එක හුස්මට ගැහුවා. ඒක වෙන්නැති
බීල පුරුදු නිසා හොඳයි. නැත්තන් ජබුස්.
වෙඩිම නිසා හිටියෙ අල්ලගන. නැත්තන් අපේ මලය අරූට දෙන්න හිටියෙ කන් ගැට්ට පුපුරන්න 

අවුලක් නෑ. උන්ගේම යාළුවො නෑදෑයෝනෙ.
අපේ මලය මම ආවට පස්සෙත් ඉඳල. ඌ තමා අරූව උස්සල. දෙහි ගාල නාවල එහෙම අරන් තියෙන්නෙ. ඇයි අක්ක යද්දී උස්සගෙන අක්ක ගාවට අර මලයව ගෙනිහින් තියෙන්නෙත් අපේ එකා. විලි ලැජ්ජයි.
ආය අරූව අහු උණ දාට හොදට දෙසනවා.
වට්ටන්න බලන් ඉන්නව අපේ සෙට් එක කටවල් ඇරගෙන. 

විලි ලැජ්ජයිවිලි ලැජ්ජයි පිස්සුද බන්ade umba teacher kenekya?![]()
හැබැයි ටීචර්ස් බොන එක නං බොනවා. ඒව බිව්වම ටීචර් කෙනෙක් වෙනවනං. ඔව් මම අවුරුදු බර ගානක එක්ස්පීරියන්ස් තියන බර ටීචර් පප්පෙක් 
යාළුවා;16179356 said:එමමයි.![]()
හැබැයි ඇවිත් නිදාගත්තා හවස 4ට විතර සෙනසුරාද. නැගිට්ට 11.30 ආයෙ නිදාගත්තා නැගිට්ට 6.30ට
අද උදේ 6.30ට නැගිට්ට පාර එහෙම්ම පල්ලි ගියා. ආව. කෑවා. මලයෙක්ගෙ ගෙදර ගියා. අර පල්ලහා ඉන්න මලයම තමාආයෙ ආව 3ට
කෑවා. ගෙදර පොඩි වැඩක් තිබ්බ ඒක කළා.
නෑව. ඔන්න ආව
වෙඩිමෙ තිබ්බ විස්කිය හරි නෑ බංමම අපේ මලයෙකුයි සෙට් වෙලා හිටියෙ. කැඩුව එක ෂොට් එකක් දැම්ම. මෙලෝ රහක් නෑ. වතුර බෝතලයක් බීල ගියා නං ඊට හොඳයි කියල. ඒක වහල බියර් ගෙනත් ගැහුවා. ස්පෙෂල් බෝතල් තිබ්බෙ. කූල්ම ගෙනත් ගැහුවා. කොහොමහරි අපේ ටේබල් එකට බෝතල් හරියටම 15යි
අපේ මලයන්ඩියා විතරක් කූල් 7ක් ගෙනාව. අපි දෙන්න සහයෝගයෙන් බෝතල් 4 ගානෙ හිස් කළා 8ක්. බැඳපු අක්කගේ මලයල දෙන්නයි උන්ගෙ යාළුවො වගේකුයි අර විස්කි එකයි ඉතුරු බියර් 7 පිනිෂ් කළා. උන් හිටිය 10 දෙනෙක්
පොඩි ළමයි තාම ඉස්කෝලෙ යනවා
එක ප*යෙක් අපේ මලයගෙ ග්ලාස් එකට හතර පාරක් කලවන් කළා. මගෙ එකට එක පාරයි. අපි යකෝ බීල නැති උන් වගේ. හතරක් විසික් කළා. මගෙ එක බීල මම.
මම වීදුරු බාගයක් තිබ්බ එක එක හුස්මට ගැහුවා. ඒක වෙන්නැති
බීල පුරුදු නිසා හොඳයි. නැත්තන් ජබුස්.
වෙඩිම නිසා හිටියෙ අල්ලගන. නැත්තන් අපේ මලය අරූට දෙන්න හිටියෙ කන් ගැට්ට පුපුරන්න
ගල් පො*ස්ට වැදිලා වැඩි වෙලා හිටියෙ. ලීටර් දෙකේ කෝක් එකෙන් බාගයක්ම ඌ බිව්වෙ පරයා
මම ගියා 3.15ට ගෙදර. මම ගියාට පස්සෙ අරූගෙ කලවමක් බීල බැඳපු අක්කගෙ මලයෙක් වැටිලා.අවුලක් නෑ. උන්ගේම යාළුවො නෑදෑයෝනෙ.
අපේ මලය මම ආවට පස්සෙත් ඉඳල. ඌ තමා අරූව උස්සල. දෙහි ගාල නාවල එහෙම අරන් තියෙන්නෙ. ඇයි අක්ක යද්දී උස්සගෙන අක්ක ගාවට අර මලයව ගෙනිහින් තියෙන්නෙත් අපේ එකා. විලි ලැජ්ජයි.
ආය අරූව අහු උණ දාට හොදට දෙසනවා.
මම නං තාම වැටිලා නෑවට්ටන්න බලන් ඉන්නව අපේ සෙට් එක කටවල් ඇරගෙන.
හැබැයි අපේ උන්ගෙ අර වගේ තුප්පහි බලු වැඩ නෑ. වැටුනත් ජෙනුයින් විදියට වැටෙන්නෙ
ඔන්න මේ ටිකේ ඉස්ටෝරියවිලි ලැජ්ජයි
..හොදයි හොදයි... බොන එකනන් ඉතින් ඔහොම තමයි.මගේ ජොබේ අය mostly love to drink
.ඔය කලවන් වැඩේටනන් මල පනිනවා තමයි
.බල්ලෝ.. උන්ට ඕනිනම් කලවන් ගහන්නනේ තියෙන්නේ අනුන්ට දෙන්නේ නැතිව
..කොහොම හරි ෆන් එකක් ගත්තනේ.
. ඒක හොදයි...මොකද්ද ජොබ.ඔහෙ පලයන්... පිස්සු හැදිලා තව පාරක් හැදෙනවා යකෝ...හොදයි හොදයි... බොන එකනන් ඉතින් ඔහොම තමයි.මගේ ජොබේ අය mostly love to drink
.ඔය කලවන් වැඩේටනන් මල පනිනවා තමයි
.බල්ලෝ.. උන්ට ඕනිනම් කලවන් ගහන්නනේ තියෙන්නේ අනුන්ට දෙන්නේ නැතිව
..කොහොම හරි ෆන් එකක් ගත්තනේ.
. ඒක හොදයි...
බෑන්ක්.ඉන්ෂුවරන්ස්. ෆිනෑන්ස්. ලීසිං. මාකටින් 
ඔහෙ පලයන්... පිස්සු හැදිලා තව පාරක් හැදෙනවා යකෝ...හොදයි හොදයි... බොන එකනන් ඉතින් ඔහොම තමයි.මගේ ජොබේ අය mostly love to drink
.ඔය කලවන් වැඩේටනන් මල පනිනවා තමයි
.බල්ලෝ.. උන්ට ඕනිනම් කලවන් ගහන්නනේ තියෙන්නේ අනුන්ට දෙන්නේ නැතිව
..කොහොම හරි ෆන් එකක් ගත්තනේ.
. ඒක හොදයි...

යාළුවා;16179497 said:මොකද්ද ජොබ.බෑන්ක්.ඉන්ෂුවරන්ස්. ෆිනෑන්ස්. ලීසිං. මාකටින්
![]()

යාළුවා;16179503 said:තව බොනවා බන්. අරූගෙ බලු වැඩේ නිසා අප්සට් ගියෙ.![]()

නැහැ මචෝ ඊට වඩා interesting ජොබ් එකක් තියෙන්නේ මට...
ඔහොම තමයි බන් මෝඩ චූන්ස්ලා...![]()

මචන් ඊයේ දවසම බිසි උනා වෙඩින් එකත් එක්ක... රෑ කරටි කැඩෙන්න ගහලා අවෙ දැනුයි ටිකක් ඔලුව උස්සගත්තේ.
.. සොරි වේවා වාර්තා කිරීමට නොහැකි වීම ගැන..
.