කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :angry::angry::angry:මාව මරාගෙන කපන්කෝ ඇයි බන් බොන්න චාන්ස් එකක් නැ ..හැමදම උබ බොනවා අපි හිටින දුක් විදිනවා :(:(:(:(:(

    උඹ ඉස්කෝලෙ යනවා නේද? :lol::lol: යකෝ අපි ඒ කාලෙ ආසාවට කටේවත් තියල නෑ :angry::angry::angry:
    පාඩම් කරපිය. කැම්පස් නං ඒත් පාඩම් කරපිය. රස්සාවක් කරනකොට බීපිය. වල් පරයා :angry::angry::angry::D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200699 said:
    උඹ ඉස්කෝලෙ යනවා නේද? :lol::lol: යකෝ අපි ඒ කාලෙ ආසාවට කටේවත් තියල නෑ :angry::angry::angry:
    පාඩම් කරපිය. කැම්පස් නං ඒත් පාඩම් කරපිය. රස්සාවක් කරනකොට බීපිය. වල් පරයා :angry::angry::angry::D

    :eek::eek::eek::eek: හ්ම්ම් මෙතන බිලා බිලා :eek::eek:
    thnks මචං :love::love:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16200759 said:
    රෑට නොබී දවල්ටද යකෝ බොන්නෙ :eek: චියර්ස් ආ :love::love::P:D:sorry::(

    මම දැක්කා මේ උබ කියනවා බීම නවත්තනවා කියලා :shocked::shocked::shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබව හොයන්න් ප්පොලිසියෙන් දාන්න හිට්යයේ මොකෝ උනේ බන් ?:D:D
    :love::love
    :


    adyapana katayuthu wala niyalima saha...part time wada wadi vima nisa emata nohaki viya....e pilibada samawa ayadimi:sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නුබලට වගේ උණු උණු බත් මෙමට ......නැති
    අම්මගේ උනුහුමේ දැවටී ඉන්න ............නැති
    අපේ කමට සලකන්නට කෙනෙක් ........නැති
    මගේ මවු රට වගේ අගනා රටක් ...........නැති