එහෙනම් හොද අමි ෆිල්ම් එකක් දෙන්න මචන්
මෙන්න මෙයා ඇවිල්ලා කොහෙද මචන් ගියේ

මොකද මචන්ලා යාලුවට උනේ![]()
anemanda msg ekak damma reply thama na.ude balamu
නින්ද ගියා මචන් දැන් තේ බොනවා![]()
එල මචං එල මාත් මේ බිස්කට්ටුවක් කන ගමන්
Innawaකොමේ අසා රෑන්ඩ්
ෆිල්ම් බලන්න වෙලාවක් නැහැ මචන් දවසම මගේ හාමිනේ එක්ක.පව් මගෙ කෙල්ල නිදිඑල මචන්
හොද ෆිල්ම් එකක් දෙන්න බාගන්න

Innawa
ෆිල්ම් බලන්න වෙලාවක් නැහැ මචන් දවසම මගේ හාමිනේ එක්ක.පව් මගෙ කෙල්ල නිදි![]()
හ්ම්ම් එල එල මචන් කෝ රන්දියා
කයිය ගැහුවට ඌ ගිහින් වගේ.මාත් යනවා මචන් දැන් නිදි මතයි...උඹ නිදන් නැද්ද?සුභ රාත්රියක්...හෙට තත්වේ කියපන්
කයිය ගැහුවට ඌ ගිහින් වගේ.මාත් යනවා මචන් දැන් නිදි මතයි...උඹ නිදන් නැද්ද?සුභ රාත්රියක්...හෙට තත්වේ කියපන්
එල මචන් මාත් දැන් යනවා එහෙනම් හෙට හමුවෙමු
සුභ රාත්රියක්. ඔබටත් රන්දියටත්




සුභ උදෑසනක් මචන්ලා..!

!!!එසේම වේවා ඔබටත්ඉතින් අද මොකද වෙන්නේ ???!!!

අවුල අඩුද මචන්...මම හොඳින් ඉන්නවා![]()
යථා තත්වයට පත් වෙමින් තියනවා මචන්
තැන්ක්ස් හාමිනේ හම්බෙන්නේ නැද්ද අද ?

නැහැ මචන්...ගෙදරි එන්න ටිකක් අමාරුයි එයාට![]()

hmm horata pem kirime amuthu gathiyak tiyanawa neada![]()

ඔව් මචන් ඒත් වෙලාවකට තරහත් යනවා බන්...හැන්ගි හැන්ගි පුරුදු නෑ මට![]()

