කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල මචං එල මාත් මේ බිස්කට්ටුවක් කන ගමන්

    කොමේ අසා රෑන්ඩ්
    Innawa
    එල මචන්
    හොද ෆිල්ම් එකක් දෙන්න බාගන්න
    ෆිල්ම් බලන්න වෙලාවක් නැහැ මචන් දවසම මගේ හාමිනේ එක්ක.පව් මගෙ කෙල්ල නිදි:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හ්ම්ම් එල එල මචන් කෝ රන්දියා

    කයිය ගැහුවට ඌ ගිහින් වගේ.මාත් යනවා මචන් දැන් නිදි මතයි...උඹ නිදන් නැද්ද?සුභ රාත්‍රියක්...හෙට තත්වේ කියපන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කයිය ගැහුවට ඌ ගිහින් වගේ.මාත් යනවා මචන් දැන් නිදි මතයි...උඹ නිදන් නැද්ද?සුභ රාත්‍රියක්...හෙට තත්වේ කියපන්

    එල මචන් මාත් දැන් යනවා එහෙනම් හෙට හමුවෙමු
    සුභ රාත්‍රියක්. ඔබටත් රන්දියටත්
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    කයිය ගැහුවට ඌ ගිහින් වගේ.මාත් යනවා මචන් දැන් නිදි මතයි...උඹ නිදන් නැද්ද?සුභ රාත්‍රියක්...හෙට තත්වේ කියපන්

    එල මචන් මාත් දැන් යනවා එහෙනම් හෙට හමුවෙමු
    සුභ රාත්‍රියක්. ඔබටත් රන්දියටත්

    Ela Ela Gd Nt Thama doi na :P:P:P:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් මචන් ඒත් වෙලාවකට තරහත් යනවා බන්...හැන්ගි හැන්ගි පුරුදු නෑ මට:)

    ඕක අතල් බන් ගෙවල් වලින් දැනග්ත්තම බැන්ද වගේ :(:(
    එතකොට ඉතින් මෙලෝ රහක් නැ