කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16282745 said:
    මම ට්‍රිප් එකක් ගිය. නොකියාම ගියාට සමාවන්න. :(

    යාළුවා;16282569 said:
    Remember Me? :p

    t5e06ec_crying_meme2.jpg

    ඇයි දෙයියනේ උඹ මැරෙන් නැතිව ආපහු ආවේ.අපි කොයිතරම් සතුටින්ද හිටියේ නයිටක් ගහන්න පුළුවන් කියලා.අපි උඹට නම්බුවක් විදියට චොකලට් බිස්කට් පෙට්ටියක් ගේන්නයි හිටියේ...හැකර්ගෙන් අහපන් අපරාදෙ අපි දෙන්නා එදාට බොන්නත් ප්ලෑන් කලා.ඇයි උඹ එහෙම කලේ?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    t5e06ec_crying_meme2.jpg

    ඇයි දෙයියනේ උඹ මැරෙන් නැතිව ආපහු ආවේ.අපි කොයිතරම් සතුටින්ද හිටියේ නයිටක් ගහන්න පුළුවන් කියලා.අපි උඹට නම්බුවක් විදියට චොකලට් බිස්කට් පෙට්ටියක් ගේන්නයි හිටියේ...හැකර්ගෙන් අහපන් අපරාදෙ අපි දෙන්නා එදාට බොන්නත් ප්ලෑන් කලා.ඇයි උඹ එහෙම කලේ?
    :rofl::rofl::rofl:

    ඔව් කියලා වැඩක් නැ ඇයි බන් මෙහෙම කලේ අපට
    crying_baby.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඇයි දෙයියනේ උඹ මැරෙන් නැතිව ආපහු ආවේ.අපි කොයිතරම් සතුටින්ද හිටියේ නයිටක් ගහන්න පුළුවන් කියලා.අපි උඹට නම්බුවක් විදියට චොකලට් බිස්කට් පෙට්ටියක් ගේන්නයි හිටියේ...හැකර්ගෙන් අහපන් අපරාදෙ අපි දෙන්නා එදාට බොන්නත් ප්ලෑන් කලා.ඇයි උඹ එහෙම කලේ?

    හීනියට අඬපන් නැත්තන් බඩ යයි :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    apo ban me podi ekek monawada yako :angry::angry::angry::angry:
    me wage hurathal podi ekek dakkama hitenne :angry::angry::angry:
    වැරදියට වටහගන්න එපා මචන් ඌට මතක් වෙලා තියෙන්නේ දුන් දේවල් නෙමේ ගත් දේවල්:rofl::rofl:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැරදියට වටහගන්න එපා මචන් ඌට මතක් වෙලා තියෙන්නේ දුන් දේවල් නෙමේ ගත් දේවල්:rofl::rofl:
    උඹ ගත්තුවා මතක් කරන්න එපා.

    apo ban me podi ekek monawada yako :angry::angry::angry::angry:
    me wage hurathal podi ekek dakkama hitenne :angry::angry::angry:

    කට නිකන් පෙප්සි මැෂින් එකක් වගේ. කාසි දාන්න හිතෙනවා :P