කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කළු වුනත් මොකෝ කුමාරයෙක් නං :rolleyes:
    මමත් ඉතින් කුමාරියෙක් තමයි ... ;)
    ඒත් කළු නෑ :no:
    ඇයි අවුල්ද ???? :rofl:
    ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කුමාරියො කියල තමා. :rofl:
    අවුලක් නන් නෑ. දුකයි :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16333317 said:
    ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කුමාරියො කියල තමා. :rofl:
    අවුලක් නන් නෑ. දුකයි :P
    දුක් වෙන්න වෙන හේතුවක් ඇත්තෙම නැත්ද ??? :frown::frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16333321 said:
    ඒක තමා කියන්නෙ බැරි වැඩ නොකරන් අබරී කියල :rofl:
    බැරි නෑ .. හිටු කරලා පෙන්නන්න :dull::dull::dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16333251 said:
    මමත් වඩේ ගැන තමා කියන්නෙ.:rolleyes: උඹ හිතුවේ මොකක් කියලද? :P

    කලු කුමාරි මිසන් එකකට ගිහින් :baffled:
    උබ මහ වල් ගහක් ඔඊ:rofl:
    මම හිතුවෙ වඩෙ කියලා:lol:
    අපි ත්‍රෙඩ් එකෙන් කැපුනා :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුක් වෙන්න වෙන හේතුවක් ඇත්තෙම නැත්ද ??? :frown::frown::frown:

    තාම නෑ
    :P
    බැරි නෑ .. හිටු කරලා පෙන්නන්න :dull::dull::dull:

    ෂුවර්ද? :rolleyes:

    උබ මහ වල් ගහක් ඔඊ:rofl:
    මම හිතුවෙ වඩෙ කියලා:lol:
    අපි ත්‍රෙඩ් එකෙන් කැපුනා :dull:

    උබනේ වල්. මමද? මම වැඩේ ගැන කියවද්දී උඹ වෙන වෙන ඒව කියනවා :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒක තමයි සහෝ කියන්නේ ... මේ රටේ ඉන්න වෙනවා නං අනිවා මොකක් හරි කරපු පවක් ගෙවන්න තමයි
    අසාවෙන් ඉන් නෑ අපි කවුරුත් .. ජීවිතේම එපා වෙනවා මුන් එක්ක ඉන්දෙත්දී :(:(:(
    පුළුවන් තරං ඉක්මනට මේක ඉවර කරන් එන්න තමයි මගෙත් බලාපොරොත්තුව .. ඇවිත් අපේ රට කාබාසිනියා කරන්නත් එපැයි :D:D:D

    අපෝ කතා කරලා වැඩක් නැහැ.හරිම අපිරිසිදුයි.මම චිතගොන් ගියේ.and එහෙ airport එකෙත් එපා වෙනවා.අදින් අඩියට කීයක් හරි ඉල්ලනවා.ඔයත් චිතගොන් ද ඉන්නේ?:angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16332571 said:
    හරි ඒක අවුලක් නෑ නෙලන කොට මම තනියම ගුටි කන්නන්. ලැබෙන කොට බෙදාගන කමු.:rolleyes:
    සැපේදී ළඟ ඉඳපන්. දුකේදී හැන්ගියන් :rolleyes:

    අඩෝ අපි එහෙම නැහැ.දුකේදී දාල යන යාළුවො නෙමේ.:no::no:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16332583 said:
    මම අප්‍රිකා ගිහින් නෑ. හැබැයි චෙන්නායි වලට වඩා හොඳයි කොටුවේ ස්ටේෂන් එකේ පොදු වැසිකිලි. :rofl::rofl: ඇයි බන් මුම්බයි වල එහෙම පාරෙ රෙන්නෙ. පිස්සු හැදෙනවා එහෙ ගියාම :baffled:



    කුක්කු නන් බෑ. බෙල්ල දීපන් එල්ලන්නන් සරමෙන්. මගෙ නෙමේ උඹේ :rofl:

    අපෝ කතා කරන්න එපා චෙන්නායි නම් මෙලෝ රහක් නැහැ.ඒ උනාට උන් හිතන්නේ නැති දෙයක් නැහැ කියලයි,


    උඹ එල්ලියන්,:lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අපෝ කතා කරලා වැඩක් නැහැ.හරිම අපිරිසිදුයි.මම චිතගොන් ගියේ.and එහෙ airport එකෙත් එපා වෙනවා.අදින් අඩියට කීයක් හරි ඉල්ලනවා.ඔයත් චිතගොන් ද ඉන්නේ?:angry::angry:
    ඔව් එහෙ තමයි ... :(
    wt 2 do ????
    තවම කරුම ගෙවල ඉවර නෑ නෙ :no::no::no:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට


    අපෝ කතා කරන්න එපා චෙන්නායි නම් මෙලෝ රහක් නැහැ.ඒ උනාට උන් හිතන්නේ නැති දෙයක් නැහැ කියලයි,


    උඹ එල්ලියන්,:lol::lol:

    ඔව් එහෙ තමයි ... :(
    wt 2 do ????
    තවම කරුම ගෙවල ඉවර නෑ නෙ :no::no::no:

    හලෝ හලෝ කොහොමද ඔයලට?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    tumblr_m161dvVeAQ1r4ghkoo1_500.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු. :P:dull:
    මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි. :rofl::rolleyes::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16335074 said:
    නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු. :P:dull:
    මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි. :rofl::rolleyes::lol:

    :rofl::rofl::rofl:සිරා කතාව ඕකුන් දිනුවානම් :Pඅපිට දාන කින්ඩි ටික බලන්න තිබුනා :dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl:සිරා කතාව ඕකුන් දිනුවානම් :Pඅපිට දාන කින්ඩි ටික බලන්න තිබුනා :dull::dull::dull:

    තනි ඇහැට ඇඩුනා අද ඉන්දියාවටම :lol::lol::lol:
    පකිස්තානෙත් රෙදි නැතිවෙන්න ගැහුවනන් හරි ඉන්දියාවට :P