ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කුමාරියො කියල තමා.කළු වුනත් මොකෝ කුමාරයෙක් නං
මමත් ඉතින් කුමාරියෙක් තමයි ...
ඒත් කළු නෑ
ඇයි අවුල්ද ????![]()

අවුලක් නන් නෑ. දුකයි

ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කුමාරියො කියල තමා.කළු වුනත් මොකෝ කුමාරයෙක් නං
මමත් ඉතින් කුමාරියෙක් තමයි ...
ඒත් කළු නෑ
ඇයි අවුල්ද ????![]()


ඒක තමා කියන්නෙ බැරි වැඩ නොකරන් අබරී කියලmission impossible![]()

දුක් වෙන්න වෙන හේතුවක් ඇත්තෙම නැත්ද ???යාළුවා;16333317 said:ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කුමාරියො කියල තමා.
අවුලක් නන් නෑ. දුකයි![]()



බැරි නෑ .. හිටු කරලා පෙන්නන්නයාළුවා;16333321 said:ඒක තමා කියන්නෙ බැරි වැඩ නොකරන් අබරී කියල![]()



උබ මහ වල් ගහක් ඔඊයාළුවා;16333251 said:මමත් වඩේ ගැන තමා කියන්නෙ.උඹ හිතුවේ මොකක් කියලද?
කලු කුමාරි මිසන් එකකට ගිහින්![]()



දුක් වෙන්න වෙන හේතුවක් ඇත්තෙම නැත්ද ???![]()

බැරි නෑ .. හිටු කරලා පෙන්නන්න![]()

උබ මහ වල් ගහක් ඔඊ
මම හිතුවෙ වඩෙ කියලා
අපි ත්රෙඩ් එකෙන් කැපුනා

ඒක තමයි සහෝ කියන්නේ ... මේ රටේ ඉන්න වෙනවා නං අනිවා මොකක් හරි කරපු පවක් ගෙවන්න තමයි
අසාවෙන් ඉන් නෑ අපි කවුරුත් .. ජීවිතේම එපා වෙනවා මුන් එක්ක ඉන්දෙත්දී
පුළුවන් තරං ඉක්මනට මේක ඉවර කරන් එන්න තමයි මගෙත් බලාපොරොත්තුව .. ඇවිත් අපේ රට කාබාසිනියා කරන්නත් එපැයි![]()


යාළුවා;16332571 said:හරි ඒක අවුලක් නෑ නෙලන කොට මම තනියම ගුටි කන්නන්. ලැබෙන කොට බෙදාගන කමු.
සැපේදී ළඟ ඉඳපන්. දුකේදී හැන්ගියන්![]()


යාළුවා;16332583 said:මම අප්රිකා ගිහින් නෑ. හැබැයි චෙන්නායි වලට වඩා හොඳයි කොටුවේ ස්ටේෂන් එකේ පොදු වැසිකිලි.ඇයි බන් මුම්බයි වල එහෙම පාරෙ රෙන්නෙ. පිස්සු හැදෙනවා එහෙ ගියාම
කුක්කු නන් බෑ. බෙල්ල දීපන් එල්ලන්නන් සරමෙන්. මගෙ නෙමේ උඹේ![]()


ඔව් එහෙ තමයි ...
අපෝ කතා කරලා වැඩක් නැහැ.හරිම අපිරිසිදුයි.මම චිතගොන් ගියේ.and එහෙ airport එකෙත් එපා වෙනවා.අදින් අඩියට කීයක් හරි ඉල්ලනවා.ඔයත් චිතගොන් ද ඉන්නේ?![]()




.....
අපෝ කතා කරන්න එපා චෙන්නායි නම් මෙලෝ රහක් නැහැ.ඒ උනාට උන් හිතන්නේ නැති දෙයක් නැහැ කියලයි,
උඹ එල්ලියන්,![]()
ඔව් එහෙ තමයි ...
wt 2 do ????
තවම කරුම ගෙවල ඉවර නෑ නෙ![]()
apiwa matakath nane dan![]()



යාළුවා;16335074 said:නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු.
මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි.![]()


සිරා කතාව ඕකුන් දිනුවානම්
අපිට දාන කින්ඩි ටික බලන්න තිබුනා 

සිරා කතාව ඕකුන් දිනුවානම්
අපිට දාන කින්ඩි ටික බලන්න තිබුනා



