
මේ ඇන්ටි හැංගිලා ගහන්නෙ නෑ. ගැහුවොත් එළිපිටම තමා. වෙන දිහාක ගැහුවත් ගිහින් කියනවා අදාල කෙනාට මචන් මමයි ගැහුවෙ කියල. පොඩි කාලෙ ඉඳන් මම එහෙම තමා. සමහරු හිතන් ඇති මම කොටවන එකෙක් කියල. හැබැයි ඒ එකෙක්වත් හරියට දෙයක් දැනගනවත් හොයල බලලවත් නෙමේ කතා කරන්නෙ. නිකන් පොරවල් වෙන්න බොරු මවල කතා කරන්නෙ.

මම සෑහෙන කාලෙකින් රෙප් දීල නෑ. ඒක නිසයි මට තාම අසාටයි හැකර්ටයි ලොකු පින්තූර දෙකක් දාල රෙප් දෙන්න බැරි.

හැබැයි දැන් මම බැලුවා ඔබට ඩිය හැකියි. ඒම නිසා Helix Nebula දෙනවා මන් ගැන එහෙම හිතුවට. මම කිව්වනෙ දුන්නොත් නමත් ගහල කියල දෙන්නේ කියල.

අපි කාටද බය අපිට කව්ද බය...