කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343712 said:
    :frown: මේ ඇන්ටි හැංගිලා ගහන්නෙ නෑ. ගැහුවොත් එළිපිටම තමා. වෙන දිහාක ගැහුවත් ගිහින් කියනවා අදාල කෙනාට මචන් මමයි ගැහුවෙ කියල. පොඩි කාලෙ ඉඳන් මම එහෙම තමා. සමහරු හිතන් ඇති මම කොටවන එකෙක් කියල. හැබැයි ඒ එකෙක්වත් හරියට දෙයක් දැනගනවත් හොයල බලලවත් නෙමේ කතා කරන්නෙ. නිකන් පොරවල් වෙන්න බොරු මවල කතා කරන්නෙ.:rolleyes:
    මම සෑහෙන කාලෙකින් රෙප් දීල නෑ. ඒක නිසයි මට තාම අසාටයි හැකර්ටයි ලොකු පින්තූර දෙකක් දාල රෙප් දෙන්න බැරි. :baffled:
    හැබැයි දැන් මම බැලුවා ඔබට ඩිය හැකියි. ඒම නිසා Helix Nebula දෙනවා මන් ගැන එහෙම හිතුවට. මම කිව්වනෙ දුන්නොත් නමත් ගහල කියල දෙන්නේ කියල.:rofl:
    අපි කාටද බය අපිට කව්ද බය...
    4.gif
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැහැ නැහැ යාළුවා කලොත් කියනවා.අවිහිංසක කොලුවා ඔය වැඩ නැහැ.:nerd::nerd:
    ඉන්ටකො හෙට දෙන්නම් 7 ක්ම
    4.gif
    පළවෙනි පාර තෝ මන් ගැන හරි දෙයක් කියපු :rofl: හම්බ උණ දාට අයි ගැරන්ටී උම්මා එකක් දෙනවා. :baffled::P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ නෑ මොකටද tharaha වෙන්නේ ???? හෙට පාන්දර නැගිටින්න ඕන පාඩම් කරන්න ගොඩක් තියෙනවා :baffled::baffled::baffled:

    නගා පාඩම් කියලා එකක් මොකට තියනවද මන්දා
    පාඩම් කරන්න ටියේ නම් දොයියන්න
    good night :):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නගා දුක් වෙන්න එපා අපි ඉන්නවනේ :):)
    අර අසා රන්දී කොලුවත් ඉන්නවා:rolleyes::rolleyes:
    යාළුවා අංකල් ගෙන් පරිස්සම් වෙන්න :baffled::baffled::baffled::rofl:
    අපි බලාගමු පස්සේ ඔවා ගැන අපිට කියන්නකෝ අයේ ඔහොම දෙයක් උනොත් ඕකුන්ව බවනවා :angry::angry:
    අපේ නගාට සිධ්දුවොත් :):):)

    randy යා මෙයා ගැන ඇහුවා බන් උගෙන් තමයි පරිස්සම් වෙන්ට ඕනි වැඩිපුරම :rolleyes::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16343726 said:
    4.gif
    පළවෙනි පාර තෝ මන් ගැන හරි දෙයක් කියපු :rofl: හම්බ උණ දාට අයි ගැරන්ටී උම්මා එකක් දෙනවා. :baffled::P

    :rolleyes::rolleyes::rolleyes:කොලු ගති :baffled:මතු උ ටවත් උණුසුම් අවස්ථාවක් :rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343726 said:
    4.gif
    පළවෙනි පාර තෝ මන් ගැන හරි දෙයක් කියපු :rofl: හම්බ උණ දාට අයි ගැරන්ටී උම්මා එකක් දෙනවා. :baffled::P

    :lol::lol:අපි එහෙමයි.ඕනි තැනදී අපේ යාළුවො වෙනුවෙන් ඇති.උඹගේ එහෙම වැඩ නැහැ කියලා දන්නවා.:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16343712 said:
    :frown: මේ ඇන්ටි හැංගිලා ගහන්නෙ නෑ. ගැහුවොත් එළිපිටම තමා. වෙන දිහාක ගැහුවත් ගිහින් කියනවා අදාල කෙනාට මචන් මමයි ගැහුවෙ කියල. පොඩි කාලෙ ඉඳන් මම එහෙම තමා. සමහරු හිතන් ඇති මම කොටවන එකෙක් කියල. හැබැයි ඒ එකෙක්වත් හරියට දෙයක් දැනගනවත් හොයල බලලවත් නෙමේ කතා කරන්නෙ. නිකන් පොරවල් වෙන්න බොරු මවල කතා කරන්නෙ.:rolleyes:
    මම සෑහෙන කාලෙකින් රෙප් දීල නෑ. ඒක නිසයි මට තාම අසාටයි හැකර්ටයි ලොකු පින්තූර දෙකක් දාල රෙප් දෙන්න බැරි. :baffled:
    හැබැයි දැන් මම බැලුවා ඔබට ඩිය හැකියි. ඒම නිසා Helix Nebula දෙනවා මන් ගැන එහෙම හිතුවට. මම කිව්වනෙ දුන්නොත් නමත් ගහල කියල දෙන්නේ කියල.:rofl:
    අපි කාටද බය අපිට කව්ද බය...
    4.gif
    ඉතින් මම කිව්වද පාවී පාවී තියෙන තොප්පි අරං ඔලුවට දා ගන්න කියල ??? :D:D:D:D
    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නගා දුක් වෙන්න එපා අපි ඉන්නවනේ :):)
    අර අසා රන්දී කොලුවත් ඉන්නවා:rolleyes::rolleyes:
    යාළුවා අංකල් ගෙන් පරිස්සම් වෙන්න :baffled::baffled::baffled::rofl:
    අපි බලාගමු පස්සේ ඔවා ගැන අපිට කියන්නකෝ අයේ ඔහොම දෙයක් උනොත් ඕකුන්ව බවනවා :angry::angry:
    අපේ නගාට සිධ්දුවොත් :):):)

    :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් මම කිව්වද පාවී පාවී තියෙන තොප්පි අරං ඔලුවට දා ගන්න කියල ??? :D:D:D:D
    :lol::lol::lol::lol:

    මේ ඇන්ටි ඔයා මෙහෙම කිව්ව නිසයි කිව්වෙ. මගෙ නම ගෑඋනා. ඔයා ඒ විදියට හිතුව නිසා. මම කියල තියෙන්නෙ කලින් කමෙන්ට් එකේ.
    මම හිතුවේ අපේ යාළුවා වෙන්න ඇති කියල :rolleyes::rolleyes::rolleyes: මොකද එදා scene එක වුන දවසේ තමයි ඕක වෙලා තිබ්බේ
    ඒම නිසා Helix Nebula දෙනවා මන් ගැන එහෙම හිතුවට

    බංගලා වල ඉඳල සිංහල බෑ වගේ දැන් :P රිදිලා දුවගන එයි දැන් :rofl:

    මාව යකා කරගන්න එපා. මට හරියට තරහ යනවා හරිද? :P:baffled::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නගා ඔයා අවදියෙන්ද ?:rolleyes::rolleyes:
    අසා මල්ලි:P කියන එක ගැන අවදියෙන් ඉන්න :lol::lol::lol:

    උඹල දෙන්න අර අහිංසක පොඩි රන්දී කොල්ලට කෙණෙහිලිකම් කරන්න එපා යකෝ ඌ නැති තැන. කරනවානං ඌට කියල කරපන්. පව් ඩෝ :dull: :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නගා දුක් වෙන්න එපා අපි ඉන්නවනේ :):)
    අර අසා රන්දී කොලුවත් ඉන්නවා:rolleyes::rolleyes:
    යාළුවා අංකල් ගෙන් පරිස්සම් වෙන්න :baffled::baffled::baffled::rofl:
    අපි බලාගමු පස්සේ ඔවා ගැන අපිට කියන්නකෝ අයේ ඔහොම දෙයක් උනොත් ඕකුන්ව බවනවා :angry::angry:
    අපේ නගාට සිධ්දුවොත් :):):)

    නගා පාඩම් කියලා එකක් මොකට තියනවද මන්දා
    පාඩම් කරන්න ටියේ නම් දොයියන්න
    good night :):):)

    randy යා මෙයා ගැන ඇහුවා බන් උගෙන් තමයි පරිස්සම් වෙන්ට ඕනි වැඩිපුරම :rolleyes::rolleyes:

    :lol::lol:අපි එහෙමයි.ඕනි තැනදී අපේ යාළුවො වෙනුවෙන් ඇති.උඹගේ එහෙම වැඩ නැහැ කියලා දන්නවා.:)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කරපු කෙනා කවුද කියල දන්නවා අනේ ... යාළුවා නෙමෙයි කියලත් දන්නවා ... :yes:
    joke එකට කිව්වේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි :angry::angry::angry:
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
    good night හැමෝටම .... !!!!

    (ප.ලි : තඩි image එකක් එක්ක රෙප් දුන්න හාල් පාරුවට හෙණම ගහන්න ඕන :frown::frown::frown: )
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කරපු කෙනා කවුද කියල දන්නවා අනේ ... යාළුවා නෙමෙයි කියලත් දන්නවා ... :yes:
    joke එකට කිව්වේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි :angry::angry::angry:
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
    good night හැමෝටම .... !!!!

    (ප.ලි : තඩි image එකක් එක්ක රෙප් දුන්න හාල් පාරුවට හෙණම ගහන්න ඕන :frown::frown::frown: )

    යූසර් සී පී එක බලල නිදාගන්න හොඳට නින්ද යයි :lol::lol::lol::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343759 said:
    උඹල දෙන්න අර අහිංසක පොඩි රන්දී කොල්ලට කෙණෙහිලිකම් කරන්න එපා යකෝ ඌ නැති තැන. කරනවානං ඌට කියල කරපන්. පව් ඩෝ :dull: :baffled:
    උට කීවා නූලේ පහුගිය දවස් කියවල බලල වරෙන්:angry::angry: