අනිවා අනිවායාළුවා;16364383 said:නැගල යනවා.තව විකට් දෙකක් තිබ්බ නං පංකාදුයි
![]()

යාළුවා;16364403 said:ඇඩේනව. මම කැලෑ පත්තර ගැහුවා![]()
යාළුවා;16364724 said:හොර කරනා මිස්බල්ලට කෙල වේවා....
වටේ ගහන ආලමටත් කෙල වේවා...
ඊට පස්සෙ අක්මල් පොලු ගැලවේවා...
අෆ්රිඩීගෙ හතර හන්දි කොර වේවා...

පැතුම් සුන්නද් දූලි වෙලා ගිහින්අපේ පැතුමට මොකද වෙන්නේ ????

කියලා වැඩක් නැපැතුම් සුන්නද් දූලි වෙලා ගිහින්
හැමදාම ඔහොමනෙ ... එක්කෝ බඩගාගෙන finals එන්න ඕන
උඩින්ම දිනන්න වගේ finals ඇවිත් finals වලින් runner up වෙනවා
මම හිටිය නං දමලා ගහනවා පොලු කැඩෙන්න![]()

පැතුම් සුන්නද් දූලි වෙලා ගිහින්
හැමදාම ඔහොමනෙ ... එක්කෝ බඩගාගෙන finals එන්න ඕන
උඩින්ම දිනන්න වගේ finals ඇවිත් finals වලින් runner up වෙනවා
මම හිටිය නං දමලා ගහනවා පොලු කැඩෙන්න![]()