කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැතිව්ස් ෆීල්ඩින් අද හොඳට සෙට් කරලා. අනික නෝමල් බෝල්ස්ර්ස්ලත් දැන් හොඳට දානවා ප්‍රෙෂර් එක අස්සෙ. එල එළ
    :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    maxy%20.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොර කරනා මිස්බල්ලට කෙල වේවා....
    වටේ ගහන ආලමටත් කෙල වේවා...
    ඊට පස්සෙ අක්මල් පොලු ගැලවේවා...
    අෆ්රිඩීගෙ හතර හන්දි කොර වේවා...
    :dull::dull::dull::growl::growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ අර අලාම් බල්ලාගේ පණ්ඩිත මුණ බලපන් අනින්න හිතෙනවා හොම්බට 60ක්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16364724 said:
    හොර කරනා මිස්බල්ලට කෙල වේවා....
    වටේ ගහන ආලමටත් කෙල වේවා...
    ඊට පස්සෙ අක්මල් පොලු ගැලවේවා...
    අෆ්රිඩීගෙ හතර හන්දි කොර වේවා...
    :dull::dull::dull::growl::growl:

    :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපේ පැතුමට මොකද වෙන්නේ ????
    පැතුම් සුන්නද් දූලි වෙලා ගිහින් :(:(
    හැමදාම ඔහොමනෙ ... එක්කෝ බඩගාගෙන finals එන්න ඕන
    උඩින්ම දිනන්න වගේ finals ඇවිත් finals වලින් runner up වෙනවා :baffled::baffled::baffled:
    මම හිටිය නං දමලා ගහනවා පොලු කැඩෙන්න :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    පැතුම් සුන්නද් දූලි වෙලා ගිහින් :(:(
    හැමදාම ඔහොමනෙ ... එක්කෝ බඩගාගෙන finals එන්න ඕන
    උඩින්ම දිනන්න වගේ finals ඇවිත් finals වලින් runner up වෙනවා :baffled::baffled::baffled:
    මම හිටිය නං දමලා ගහනවා පොලු කැඩෙන්න :dull::dull::dull:
    කියලා වැඩක් නැ
    මොන :baffled::baffled::baffled::baffled::baffled::lol::lol:
    ඔව් අපරදේ ඔයා ඉන්න තිබ්බේ :):)
     
    :(:(:(:(