මොකෝ මේ sad ????![]()
BTW rep වලට තෑන්ක්ස් සිස්...අයෙත් ලගදීම දෙන්නම් ඔයාට මෝටර් බෝට්ටුවක නැගලම යන්න

මොකෝ මේ sad ????![]()

මරනවා හරිද ???BTW rep වලට තෑන්ක්ස් සිස්...අයෙත් ලගදීම දෙන්නම් ඔයාට මෝටර් බෝට්ටුවක නැගලම යන්න![]()





බය වෙන්න එපා .. අපි දිනනවාඅර අවලම් අලාමයා දුන්නු එලාම් එකට



මරනවා හරිද ???![]()
යන්තන ටික යට යවා ගත්ත විතරයි මෙයා එනවා වනසන්න ...![]()

බය වෙන්න එපා .. අපි දිනනවා![]()
හෙලා දකිනවා එකෙන්ම .. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ
බයවෙන්න එපා මේක දැක්ක ගමන් randy කොලුවා චූන් වෙලා දෙයි මන් දුන්නටත් වැඩ ලොකු ඒවා![]()


ඔව් ... අනිවා දිනනවා බලන්නකෝ.. මම කිව්වොත් ඉතින් වරදින් නෑදිනුවොත් හොදයි අරුන්ගේත් පන්ඩිතකම බහින්න![]()



හෙලා දකිනවා එකෙන්ම .. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ![]()



ආවඩා ආයුබෝ වේවා ඔය කටට..ඔව් ... අනිවා දිනනවා බලන්නකෝ.. මම කිව්වොත් ඉතින් වරදින් නෑ![]()

කොහොමද batting ????
ආවඩා ආයුබෝ වේවා ඔය කටට..



හත් වලාමේ මේ මොකද වෙන්න යන්නේකෝ ආ කියන්න යාලුවෙක් එවපු ritter චොකෝ කෑල්ලක් තියෙනවා දාන්න.![]()



හත් වලාමේ මේ මොකද වෙන්න යන්නේ![]()
,මුන්දා කීවනේ අපි දිනනවාමයි කියලා 
ඇයි බන් මන් හිතුවේ අර අලාමය නෙලපු නෙලිල්ලට අපි හබක් කියලයි,මුන්දා කීවනේ අපි දිනනවාමයි කියලා
![]()





