කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
BTW rep වලට තෑන්ක්ස් සිස්...අයෙත් ලගදීම දෙන්නම් ඔයාට මෝටර් බෝට්ටුවක නැගලම යන්න :lol:
මරනවා හරිද ??? :angry::angry::angry:
යන්තන ටික යට යවා ගත්ත විතරයි මෙයා එනවා වනසන්න ... :frown::frown::frown:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මරනවා හරිද ??? :angry::angry::angry:
    යන්තන ටික යට යවා ගත්ත විතරයි මෙයා එනවා වනසන්න ... :frown::frown::frown:

    බයවෙන්න එපා මේක දැක්ක ගමන් randy කොලුවා චූන් වෙලා දෙයි මන් දුන්නටත් වැඩ ලොකු ඒවා :lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    බයවෙන්න එපා මේක දැක්ක ගමන් randy කොලුවා චූන් වෙලා දෙයි මන් දුන්නටත් වැඩ ලොකු ඒවා :lol:
    හෙලා දකිනවා එකෙන්ම .. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිනුවොත් හොදයි අරුන්ගේත් පන්ඩිතකම බහින්න:(
    ඔව් ... අනිවා දිනනවා බලන්නකෝ.. මම කිව්වොත් ඉතින් වරදින් නෑ :yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙලා දකිනවා එකෙන්ම .. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ :(:(
    :rofl::P:P
    ඔව් ... අනිවා දිනනවා බලන්නකෝ.. මම කිව්වොත් ඉතින් වරදින් නෑ :yes::yes::yes:
    ආවඩා ආයුබෝ වේවා ඔය කටට..:lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    api.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හත් වලාමේ මේ මොකද වෙන්න යන්නේ :rolleyes::rolleyes::rolleyes:

    ඇයි බන් මන් හිතුවේ අර අලාමය නෙලපු නෙලිල්ලට අපි හබක් කියලයි:nerd:,මුන්දා කීවනේ අපි දිනනවාමයි කියලා :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි බන් මන් හිතුවේ අර අලාමය නෙලපු නෙලිල්ලට අපි හබක් කියලයි:nerd:,මුන්දා කීවනේ අපි දිනනවාමයි කියලා :rofl:
    හොදා හොදා එයාට විතරක් චෝකෝ කවන්න :angry::angry::angry::angry::lol::lol: