කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාලුවනේ මට හෙට මිඩ් එක්සැම්:dull::dull:
    හෙටහවස සිට සුපුරුදු පරිදි සෙට් වෙන්නම් හොදේ
    හැමෝටම සුබ දවසක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවනේ මට හෙට මිඩ් එක්සැම්:dull::dull:
    හෙටහවස සිට සුපුරුදු පරිදි සෙට් වෙන්නම් හොදේ
    හැමෝටම සුබ දවසක්

    කිසි දෙකට බය වෙන්න එපා උඹ අනිවා පේල් වෙනවා. මයි ගැරන්ටී :baffled:
    එහෙමද? අනිද්දා බොමුද? :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16434209 said:
    කිසි දෙකට බය වෙන්න එපා උඹ අනිවා පේල් වෙනවා. මයි ගැරන්ටී :baffled:
    එහෙමද? අනිද්දා බොමුද? :P

    අනිද්දා බැහැ
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිද්දා බැහැ?
    යාළුවා;16434224 said:
    ඇයි බන් පේල් නොවෙන්නේ. වෙයන්කෝ. කොහොමත් උඹ ෆයිනල් එකෙන් හරි සදා පේල් වෙනවා :P
    කොහෙද ඕනෙ. :P අනිද්දා කිව්වට අනිද්දා බෑ. ඕනෙ නම් සෙනසුරාදා. ෂුවර්.... ඡන්දෙ නිසා නිවාඩු කොළඹ. ඕන දිහාවක් තැනක් වෙලාවක් කියපන් :rolleyes:
    :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull: උදේම හිපාටු ක්‍රේසිඅසා කෝල් අරන් පන යනකන්. :rofl: මම නැගිට්ටෙත් 7.45ට :P
    ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්ක :P වටේ යනවා.:baffled: බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව:rolleyes:
    උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන් :P

    ඒ අස්සෙන් හොතඹුවා මීගමුවෙ යන ෆිල්ම් ගැන අහනවා. යකෝ මම අන්තිමට හෝල් එකක ෆිල්ම් එකක් බැලුවෙ රෑ දනියෙල් දවල් මිගෙල් :lol::lol::rofl:
    මම යන ෆිල්ම් හෝල්... නොදකින් :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16435923 said:

    පව් hallo ..... ඕව ප්‍රසිද්දියේ කියනවද ????? :angry::angry::angry:
    මේක දැක්කොත් ඔයාට call කරපු මෝඩකම කියල හිතෙයි :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පව් hallo ..... ඕව ප්‍රසිද්දියේ කියනවද ????? :angry::angry::angry:
    මේක දැක්කොත් ඔයාට call කරපු මෝඩකම කියල හිතෙයි :baffled:

    ඌ දන්නවා. කතා කරපු අනිත් පැත්තට බඩු වැටෙනවා කියල. අව්ලක් නෑ. කතා නොකර ඉන්න එක ගොඩක් හොඳයි. සැනසීමෙන් නිදගතහැකි :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16435923 said:
    :dull::dull: උදේම හිපාටු ක්‍රේසිඅසා කෝල් අරන් පන යනකන්. :rofl: මම නැගිට්ටෙත් 7.45ට :P
    ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්ක :P වටේ යනවා.:baffled: බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව:rolleyes:
    උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන් :P

    ඒ අස්සෙන් හොතඹුවා මීගමුවෙ යන ෆිල්ම් ගැන අහනවා. යකෝ මම අන්තිමට හෝල් එකක ෆිල්ම් එකක් බැලුවෙ රෑ දනියෙල් දවල් මිගෙල් :lol::lol::rofl:
    මම යන ෆිල්ම් හෝල්... නොදකින් :baffled:
    :lol::lol::lol::lol:
    dan u waha kai
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16435991 said:
    ඔය උඹද ඉන්නෙ. මොකද බං උඹ හොටෙල් එකේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේද වැඩ. ඔලුවෙ මළකඩ කුඩු දූවිලි වගේ අංශු තියෙන්නෙ :rolleyes:
    ow ow poddak malakada kala hitiya oka ganakota