යාලුවනේ මට හෙට මිඩ් එක්සැම්
හෙටහවස සිට සුපුරුදු පරිදි සෙට් වෙන්නම් හොදේ
හැමෝටම සුබ දවසක්

යාළුවා;16434209 said:කිසි දෙකට බය වෙන්න එපා උඹ අනිවා පේල් වෙනවා. මයි ගැරන්ටී
එහෙමද? අනිද්දා බොමුද?![]()
අනිද්දා බැහැ?
යාළුවා;16434224 said:ඇයි බන් පේල් නොවෙන්නේ. වෙයන්කෝ. කොහොමත් උඹ ෆයිනල් එකෙන් හරි සදා පේල් වෙනවා
කොහෙද ඕනෙ.අනිද්දා කිව්වට අනිද්දා බෑ. ඕනෙ නම් සෙනසුරාදා. ෂුවර්.... ඡන්දෙ නිසා නිවාඩු කොළඹ. ඕන දිහාවක් තැනක් වෙලාවක් කියපන්
![]()

උදේම හිපාටු ක්රේසිඅසා කෝල් අරන් පන යනකන්.
මම නැගිට්ටෙත් 7.45ට 
වටේ යනවා.
බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව

පව් hallo ..... ඕව ප්රසිද්දියේ කියනවද ?????යාළුවා;16435923 said:උදේම හිපාටු ක්රේසිඅසා කෝල් අරන් පන යනකන්.
මම නැගිට්ටෙත් 7.45ට
ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්කවටේ යනවා.
බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව
උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන්
ඒ අස්සෙන් හොතඹුවා මීගමුවෙ යන ෆිල්ම් ගැන අහනවා. යකෝ මම අන්තිමට හෝල් එකක ෆිල්ම් එකක් බැලුවෙ රෑ දනියෙල් දවල් මිගෙල්
මම යන ෆිල්ම් හෝල්... නොදකින්

පව් hallo ..... ඕව ප්රසිද්දියේ කියනවද ?????![]()
මේක දැක්කොත් ඔයාට call කරපු මෝඩකම කියල හිතෙයි![]()

api inawa

යාළුවා;16435923 said:උදේම හිපාටු ක්රේසිඅසා කෝල් අරන් පන යනකන්.
මම නැගිට්ටෙත් 7.45ට
ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්කවටේ යනවා.
බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව
උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන්
ඒ අස්සෙන් හොතඹුවා මීගමුවෙ යන ෆිල්ම් ගැන අහනවා. යකෝ මම අන්තිමට හෝල් එකක ෆිල්ම් එකක් බැලුවෙ රෑ දනියෙල් දවල් මිගෙල්
මම යන ෆිල්ම් හෝල්... නොදකින්

පව් hallo ..... ඕව ප්රසිද්දියේ කියනවද ?????![]()
මේක දැක්කොත් ඔයාට call කරපු මෝඩකම කියල හිතෙයි![]()

dan u waha kai

ow ow poddak malakada kala hitiya oka ganakotaයාළුවා;16435991 said:ඔය උඹද ඉන්නෙ. මොකද බං උඹ හොටෙල් එකේ කන්ස්ට්රක්ෂන් ෆීල්ඩ් එකේද වැඩ. ඔලුවෙ මළකඩ කුඩු දූවිලි වගේ අංශු තියෙන්නෙ![]()
dan nam malakada kadala godak durata aduiයාළුවා;16436037 said:මළකඩ කඩපන්![]()
api innawooooooooooo...chanda pracharana katayutu

වැඩිය මළකඩ කන්න දෙන්න එපා. කොන්ඩේ යයිdan nam malakada kadala godak durata adui