කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16440935 said:
    පිස්සුද සුදු මා තනිකර යන්න එපා. මගේ ප්‍රාණය ගිලිහී යයි :dull:

    අඩෝ මරු නේ
    මලගෙදරක් එතකොට.
    කාලෙකින් බූරු පාරක් කෙලියෙත් නෑ
    :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16440975 said:
    දුෂ්ඨ අහිකුන්ඨිකයො. උඹල පාඩුවෙ ඉඳපල්ලා අපිට කරදර නොකර :dull:

    කුකුලට හොදටම රිදිලා වගේ.. :rolleyes:
    ඔන්න ලේත් එනවාද මන්දා..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16441057 said:
    සුදු ඔයා හිනාවෙනකොට හරි ලස්සනයි :P

    මූ මොකාටද මේ එන්න හදන්නේ .රැවුල කපලා එහෙම නේ :oo::oo::oo::oo::oo::oo::oo: