නෑ නෑ ... මට මේ ඉන්න විදිහ සැපයි වගේ![]()
පිස්සුද සුදු මා තනිකර යන්න එපා. මගේ ප්රාණය ගිලිහී යයි

නෑ නෑ ... මට මේ ඉන්න විදිහ සැපයි වගේ![]()

යාළුවා;16440935 said:පිස්සුද සුදු මා තනිකර යන්න එපා. මගේ ප්රාණය ගිලිහී යයි![]()

අඩෝ මරු නේ
මලගෙදරක් එතකොට.
කාලෙකින් බූරු පාරක් කෙලියෙත් නෑ
![]()

යාළුවා;16440954 said:ප්රාණද්රෝහියෝ.. ආදරයට බාධා එල්ල කරන්න එපා,.![]()

දුෂ්ඨ අහිකුන්ඨිකයො. උඹල පාඩුවෙ ඉඳපල්ලා අපිට කරදර නොකරඒ මොක්කුද බං ???![]()
![]()

යාළුවා;16440975 said:දුෂ්ඨ අහිකුන්ඨිකයො. උඹල පාඩුවෙ ඉඳපල්ලා අපිට කරදර නොකර![]()
කුකුලට හොදටම රිදිලා වගේ..![]()
ඔන්න ලේත් එනවාද මන්දා..
පැහැදිලි ඊරිසියාව™පැණි™![]()
යාළුවා;16441057 said:සුදු ඔයා හිනාවෙනකොට හරි ලස්සනයි![]()







මූ මොකාටද මේ එන්න හදන්නේ .රැවුල කපලා එහෙම නේ![]()

POL PALE KANNA HADANNEමූ මොකාටද මේ එන්න හදන්නේ .රැවුල කපලා එහෙම නේ![]()

