කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    me sudu oya match eka balanna yanna. joke ekata kiwwe arawa harida?
    3.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා අවද මෙයා මට මුකුත් කරන්න මුද් එකක් නැ :(:(
    මේ කපුරැ වල තියන රසායනිකය මොකද්ද ?
    kapuru ????? dan na ne
    kaneru wala nan kiyannan :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16447613 said:
    me sudu oya match eka balanna yanna. joke ekata kiwwe arawa harida?
    3.gif
    බෑ අනේ .... මට බංගලියෝ තිත්ත වුණා .... එපාම කරපු ජාතියක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බෑ අනේ .... මට බංගලියෝ තිත්ත වුණා .... එපාම කරපු ජාතියක්

    පිස්සු කෙලින්න එපා... ඔයා නැතුව කොහොමද අර අහිංසක නවසීලන්ත කණ්ඩායම දිනන්නෙ. ඔයා යන්නම ඕනෙ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16447775 said:
    ඔයාටත් ඕනෙ නැති සෙද්දක් නෑ :dull: හෙට ඇඟිල්ලෙ අරක ගාගන්න යනවද?

    නැ අනේ ඔය ගාගන්න යනවායි ;;;:baffled::lol::lol:
    ඔයා උනො මි ට ඒවා මේවා කියලා තරහා කරගන්නවා එහෙම නෙවයි :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැ අනේ ඔය ගාගන්න යනවායි ;;;:baffled::lol::lol:
    ඔයා උනො මි ට ඒවා මේවා කියලා තරහා කරගන්නවා එහෙම නෙවයි :P

    ගෙදරින් ඉන්න දෙන්නෙ නෑ. ඇස දෙක වහගන ගහල එනවා එකෙක්ට :P
    දෙන්නා දෙමහල්ලොන්ගෙ අඩ දබර බත් හැලිය ඉදෙන කන් විතරයි කියල කියමනක් අහල තියෙනවද පුතේ :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16447859 said:
    ගෙදරින් ඉන්න දෙන්නෙ නෑ. ඇස දෙක වහගන ගහල එනවා එකෙක්ට :P
    දෙන්නා දෙමහල්ලොන්ගෙ අඩ දබර බත් හැලිය ඉදෙන කන් විතරයි කියල කියමනක් අහල තියෙනවද පුතේ :rofl:

    හ්ම්ම් ගසාපන් විපක්ෂයට හරිය :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හ්ම්ම් ගසාපන් විපක්ෂයට හරිය :P
    UNPද? පිස්සුද ඒ ගොබිලන්ට ගහන්නෙ නෑ. :dull:
    අනිත් ගොබිලො ඇඳිරුවත් උන්ගෙ පක්ෂෙ කුජීතයි සාටර් අවලන්. රට කනවා....
    අඳුරන අයියා කෙනෙක් ඉල්ලනවා ගින්දරෙන්. ඌට ගහනව :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    තැන්ක්ස් සිස් මට වෙලාතියන සින් එක මේකයි :nerd:
    මගේ කාමරේ හැම තැනම කපුරු දාලා තිබ්බා කුබින්ට :dull::dull:
    ෆෑන් එක දාගෙන දොයිය ගත්තා දැන් කපුරු මගේ උගුරේ බැදිලා වගේ
    අද උදේ ඉදන් ඔලුව රිදෙනවා තමාත් එහෙමයි :(:(:(:(:(
    මොකෝ කරන්නේ දැන් :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16447934 said:
    UNPද? පිස්සුද ඒ ගොබිලන්ට ගහන්නෙ නෑ. :dull:
    අනිත් ගොබිලො ඇඳිරුවත් උන්ගෙ පක්ෂෙ කුජීතයි සාටර් අවලන්. රට කනවා....
    අඳුරන අයියා කෙනෙක් ඉල්ලනවා ගින්දරෙන්. ඌට ගහනව :dull:

    ආණ්ඩුවට ද පුතා දෙන්නේ චන්දෙ එල :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16447966 said:
    සුබ රාත්‍රියක් වේවා සේරටම..... මම නිදන්න ගියා.....
    4.gif

    එල ඔබටත් එසේම වේවා !!!
    එහෙනම් හෙට අරක පාට කොරගන්න :P:P