කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට නං හිතෙන්නෙම cup එක ලංකාවට ලැබෙයි කියලයි :rofl:
    math kochchara asada ekata :):)
    dak dak ganawa dannam :shocked:
    kohoma hari dinanna one
    7.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16483740 said:
    අනිවාර්යෙන්ම නන්නී.. වැස්සත් එක්ක ටොස් ඒකත් අපිට නං අපි ගොඩ :)
    ටොස්‌ එක නං දින්න නේද ??? අපි බෝල් කරනවලු
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ටොස් එක දින්නා. ඉන්දියාව මුලින් ගහනව. අපි සෑහෙන්න ගොඩ. මම කිව්වෙ මාලියා ලක් කාරයා :rofl::P:P:P:P
    අපි මැච් එක දැනටමත් සෑහෙන්න දිනලා ඉන්නෙ :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ටොස් එක දින්නා. ඉන්දියාව මුලින් ගහනව. අපි සෑහෙන්න ගොඩ. මම කිව්වෙ මාලියා ලක් කාරයා :rofl::P:P:P:P
    අපි මැච් එක දැනටමත් සෑහෙන්න දිනලා ඉන්නෙ :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    math kochchara asada ekata :):)
    dak dak ganawa dannam :shocked:
    kohoma hari dinanna one
    7.gif
    බය වෙන්න එපා අනේ... මම ඉත්න් දෙයක් කිව්වොත් ඉතිං ඒකෙ අනික් පැත්ත අනිවා වෙනවා :D :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ මගේ net slow වගේ ... කවුරු හරි මට match එක බලන්න පුළුවන් link එකක් එවන්නකො :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අර බංගලි යක්කු ශ්‍රීලංකා බූවා (පරදිනවා ) //කිය කිය කෑ ගහන්න එකට නං මට පුදුම කේන්තියි :angry::angry::angry::angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇස් කඳුළු ආව යකෝ සන්තෝසෙට....ගැහුවෙත් ඉන්දියාවට ලංකාවේ හිටපු දවස් ටිකේ ඇඟට දැනෙන්න සතුටක් ලැබුවා මේ මැච් එකෙනුත්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිව්වනෙ දිනනවාමයි කියල. :) මයියා සංගා ඩිලා අපිට ඕන දේ දීලයි යන්නෙ. ගෝඩ් බ්ලෙස් දෙම් :)
    ලංකාවට එන දාට අපිත් යනවා ටීම් එක පිළිගන්න BIA එකට :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16484854 said:
    කිව්වනෙ දිනනවාමයි කියල. :) මයියා සංගා ඩිලා අපිට ඕන දේ දීලයි යන්නෙ. ගෝඩ් බ්ලෙස් දෙම් :)
    ලංකාවට එන දාට අපිත් යනවා ටීම් එක පිළිගන්න BIA එකට :P

    එල :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මචන්ලා දැන් අවේ match එකේ ලොකු එකේ බලලා ෆන් එක අරගෙන
    අඩෝ පර දිගේ අපේ කොල්ලෝ නටන්නේ අපිට සතර මහා නිදානේ ලැබුණා
    කියලා එත් මට පොඩි අවුලක් තියනවා හකීම් කියන පොන්නයා එක පාරට ground එකට පැන්නේ අපේ ටීම් එකට විශ් කරන්නමද නැත්ටම් මේක මුස්ලිම් බහුතරය කියලා පෙන්නන්ද
    ජාති වාදයකට නෙවේ

    අපේ කොල්ලන්ට ජය ජය වේවා මොනවා උනත්


    මචන්ලා උබලට එක ගානක් නැත්ටම් අතහැර දන්න හොදේ අතල් එක කෑවනම් sorry 1000000 වතාවක්