අනිවාර්යෙන්ම නන්නී.. වැස්සත් එක්ක ටොස් ඒකත් අපිට නං අපි ගොඩමට නං හිතෙන්නෙම cup එක ලංකාවට ලැබෙයි කියලයි![]()

අනිවාර්යෙන්ම නන්නී.. වැස්සත් එක්ක ටොස් ඒකත් අපිට නං අපි ගොඩමට නං හිතෙන්නෙම cup එක ලංකාවට ලැබෙයි කියලයි![]()

math kochchara asada ekataමට නං හිතෙන්නෙම cup එක ලංකාවට ලැබෙයි කියලයි![]()



ටොස් එක නං දින්න නේද ??? අපි බෝල් කරනවලුයාළුවා;16483740 said:අනිවාර්යෙන්ම නන්නී.. වැස්සත් එක්ක ටොස් ඒකත් අපිට නං අපි ගොඩ![]()
බය වෙන්න එපා අනේ... මම ඉත්න් දෙයක් කිව්වොත් ඉතිං ඒකෙ අනික් පැත්ත අනිවා වෙනවාmath kochchara asada ekata
dak dak ganawa dannam
kohoma hari dinanna one![]()

star cricket site eke ada free eken balanna. godak ayata ada slow apeth tv eketh tikak hira wenawa godak busy adaඅනේ මගේ net slow වගේ ... කවුරු හරි මට match එක බලන්න පුළුවන් link එකක් එවන්නකො![]()

යාළුවා;16484854 said:කිව්වනෙ දිනනවාමයි කියල.මයියා සංගා ඩිලා අපිට ඕන දේ දීලයි යන්නෙ. ගෝඩ් බ්ලෙස් දෙම්
ලංකාවට එන දාට අපිත් යනවා ටීම් එක පිළිගන්න BIA එකට

යාලුවනේ අපි දින්නා එහෙනම්
ජය ජය වේවා !!! අපේ සිංහයන්ට !!!![]()

aniwa aniwa ada ninda yannth na