පිට්ටුද මෙයා .... අපි ඕවට සැලෙන් නෑ![]()
v r srilankans නෙ![]()

ඔයාට කව්ද කිව්වේ මෙයා නැ නැ ඔයාට තාමා කිව්වේ


පිට්ටුද මෙයා .... අපි ඕවට සැලෙන් නෑ![]()
v r srilankans නෙ![]()

ඔයාට කව්ද කිව්වේ මෙයා 

අපිට ඕව පේන් නෑ
අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ![]()
ඇඩෙන්නම රිදිලා.


කව්ද දන්නේ නැ මුරුංගා අත්තක ඉන්නේ
![]()
මේ මොකක්ක්ද බොලේ මේ?
![]()
පිට්ටුද මෙයා .... අපි ඕවට සැලෙන් නෑ![]()
v r srilankans නෙ![]()




විශ්වාස කරන් නෑ ඉතින් ඇත්තක් කිව්වත්යාළුවා;16489686 said:
ඇඩෙන්නම රිදිලා.
සංගා සින්දු කිව්වලු සිහින බලන කුමාරියේ මගේ ලොවට එන්න එපා කියල
දැන් ඉතින් මානසිකව යම් යම් දේවල් මවාගන මානසික ආතල් එකක්වත් ගන්න.
ඔයා LSD එහෙම ගැහුවෙ නෑ නේද?![]()



LSD වගේ ඩ්‍රග්ස් ගත්තම තමා ඔය වගේ ඉමජිනේෂන් එන්නෙවිශ්වාස කරන් නෑ ඉතින් ඇත්තක් කිව්වත්
LSD ?

යාළුවා;16489710 said:ශ්‍රීලංකන් උනාට අපි සැලෙන්නෙ නෑ කියල කිව්වට ඔය හොරෙන් හොරෙන් සැලෙන උනුත් ඉන්නවා
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා..... ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා සිනහ නගාලා සිනහ නගාලා........
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා උකුලේ තබාලා උකුලේ තබාලා..... මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා මට පිටුපාලා මට පිටුපාලා.....
![]()


යාළුවා;16491655 said:ගැලපෙනව නේද බං සින්දුව![]()



ආයෙත් එයි රිදිලා දුවගනekenma ban naga gagaka muhudakawath pannada danne na hithe dukata![]()

. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....

යාළුවා;16491702 said:ආයෙත් එයි රිදිලා දුවගන
පව් බං හොඳ කෙල්ල. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....
හැබැයි ඉතින් බේත් වරද්දල කීදෙනෙක්ට කෙලවයිද කියල නං දන්නෙ නෑ ඉතින්![]()









aniwa mune amaruwata konadata tama beheth koranna eya
kiwwath wage hari hoda kella boru sobana na
apith ekka katha baha karala hodata innawa
mewa dakala uda yaida danne na![]()
සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.





)පිස්සුද අනේ .... ගෙදර සාරි තියෙත්දී මොකට පිට යනවද ?ekenma ban naga gagaka muhudakawath pannada danne na hithe dukata![]()
යාළුවා;16491702 said:ආයෙත් එයි රිදිලා දුවගන
පව් බං හොඳ කෙල්ල. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....
හැබැයි ඉතින් බේත් වරද්දල කීදෙනෙක්ට කෙලවයිද කියල නං දන්නෙ නෑ ඉතින්![]()
aniwa mune amaruwata konadata tama beheth koranna eya
kiwwath wage hari hoda kella boru sobana na
apith ekka katha baha karala hodata innawa
mewa dakala uda yaida danne na![]()
හපොයි .... මේ මොකාටද මේ එන්න යන්නේ ???? බයෙත් බෑ ....යාළුවා;16491758 said:ඔව් බං සමහරුන්ගෙ හෙන ගණන්සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.
ඒ රටේ නිකන් තනි උන කුසුමකි මා වගේ ඇත්තෙ![]()
එහෙමත් වෙලා, ඩොකෙක් වගේ ලොකු පොරක් වෙන්නත් ඉද්දි, රේඩියෝ කරන බුවියකුත් වෙලා දඩ සයිස් හෙවි වෙහිකල් ඇඟක් තියාගන අපි වගේ පාරෙ හිඟන කැහැටු මන්දපෝශනේ හැදිච්ච කොල්ලො එක්ක කතා කරනවා කියන ඒකත් ලොකු දෙයක්
අනික පරම හතුරෙක් එක්ක මෙහෙම කතා කරනවා කියන්නෙත් තවත් ලොකු දෙයක්. තමන්ව ගණන් නොගත්තු තමන්ට අපහාස කරපු.
ඒක තමා අපි වගේ උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම.......
(රිදුනා සෑහෙන්න. ඒක නිසා දැන් මම නං ගසනවා)


