කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට ඕව පේන් නෑ :dull::dull::dull:
    අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
    ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
    කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ :frown::frown::frown:

    :rofl: ඇඩෙන්නම රිදිලා.
    සංගා සින්දු කිව්වලු සිහින බලන කුමාරියේ මගේ ලොවට එන්න එපා කියල :baffled:
    දැන් ඉතින් මානසිකව යම් යම් දේවල් මවාගන මානසික ආතල් එකක්වත් ගන්න.:P
    ඔයා LSD එහෙම ගැහුවෙ නෑ නේද? :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked::shocked: කව්ද දන්නේ නැ මුරුංගා අත්තක ඉන්නේ :rolleyes::rolleyes:

    :baffled::baffled::baffled: මේ මොකක්ක්ද බොලේ මේ?
    :rolleyes:

    පිට්ටුද මෙයා .... අපි ඕවට සැලෙන් නෑ :D
    v r srilankans නෙ :cool::cool::cool::cool:

    ශ්‍රීලංකන් උනාට අපි සැලෙන්නෙ නෑ කියල කිව්වට ඔය හොරෙන් හොරෙන් සැලෙන උනුත් ඉන්නවා :rolleyes::lol::shocked:
    සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා..... ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා සිනහ නගාලා සිනහ නගාලා........
    ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා උකුලේ තබාලා උකුලේ තබාලා..... මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා මට පිටුපාලා මට පිටුපාලා.....
    :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16489686 said:

    :rofl: ඇඩෙන්නම රිදිලා.
    සංගා සින්දු කිව්වලු සිහින බලන කුමාරියේ මගේ ලොවට එන්න එපා කියල :baffled:
    දැන් ඉතින් මානසිකව යම් යම් දේවල් මවාගන මානසික ආතල් එකක්වත් ගන්න.:P
    ඔයා LSD එහෙම ගැහුවෙ නෑ නේද? :rolleyes:
    විශ්වාස කරන් නෑ ඉතින් ඇත්තක් කිව්වත් :oo::oo::oo:
    LSD ?
     
    dwaynnyt

    Member
    Dec 17, 2013
    55
    0
    0
    Bump!
    happy8se.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16489710 said:
    ශ්‍රීලංකන් උනාට අපි සැලෙන්නෙ නෑ කියල කිව්වට ඔය හොරෙන් හොරෙන් සැලෙන උනුත් ඉන්නවා :rolleyes::lol::shocked:
    සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා..... ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා සිනහ නගාලා සිනහ නගාලා........
    ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා උකුලේ තබාලා උකුලේ තබාලා..... මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා මට පිටුපාලා මට පිටුපාලා.....
    :P

    ado hinawela marenawa
    thanks machan :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekenma ban naga gagaka muhudakawath pannada danne na hithe dukata :baffled::baffled::lol:
    ආයෙත් එයි රිදිලා දුවගන :baffled:
    පව් බං හොඳ කෙල්ල:(. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....:P
    හැබැයි ඉතින් බේත් වරද්දල කීදෙනෙක්ට කෙලවයිද කියල නං දන්නෙ නෑ ඉතින් :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491702 said:
    ආයෙත් එයි රිදිලා දුවගන :baffled:
    පව් බං හොඳ කෙල්ල:(. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....:P
    හැබැයි ඉතින් බේත් වරද්දල කීදෙනෙක්ට කෙලවයිද කියල නං දන්නෙ නෑ ඉතින් :baffled:
    :):)
    aniwa mune amaruwata konadata tama beheth koranna eya:baffled::baffled::rofl:
    kiwwath wage hari hoda kella boru sobana na:)
    apith ekka katha baha karala hodata innawa:)
    mewa dakala uda yaida danne na:rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :):)
    aniwa mune amaruwata konadata tama beheth koranna eya:baffled::baffled::rofl:
    kiwwath wage hari hoda kella boru sobana na:)
    apith ekka katha baha karala hodata innawa:)
    mewa dakala uda yaida danne na:rofl::rofl:

    ඔව් බං සමහරුන්ගෙ හෙන ගණන් :dull: සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.
    ඒ රටේ නිකන් තනි උන කුසුමකි මා වගේ ඇත්තෙ :baffled:
    එහෙමත් වෙලා, ඩොකෙක් වගේ ලොකු පොරක් වෙන්නත් ඉද්දි, රේඩියෝ කරන බුවියකුත් වෙලා දඩ සයිස් හෙවි වෙහිකල් ඇඟක් තියාගන අපි වගේ පාරෙ හිඟන කැහැටු මන්දපෝශනේ හැදිච්ච කොල්ලො එක්ක කතා කරනවා කියන ඒකත් ලොකු දෙයක් :(
    අනික පරම හතුරෙක් එක්ක මෙහෙම කතා කරනවා කියන්නෙත් තවත් ලොකු දෙයක්. තමන්ව ගණන් නොගත්තු තමන්ට අපහාස කරපු. :baffled::dull::(
    ඒක තමා අපි වගේ උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම.......:P
    (රිදුනා සෑහෙන්න. ඒක නිසා දැන් මම නං ගසනවා :rofl:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ekenma ban naga gagaka muhudakawath pannada danne na hithe dukata :baffled::baffled::lol:
    පිස්සුද අනේ .... ගෙදර සාරි තියෙත්දී මොකට පිට යනවද ? :D

    යාළුවා;16491702 said:
    ආයෙත් එයි රිදිලා දුවගන :baffled:
    පව් බං හොඳ කෙල්ල:(. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....:P
    හැබැයි ඉතින් බේත් වරද්දල කීදෙනෙක්ට කෙලවයිද කියල නං දන්නෙ නෑ ඉතින් :baffled:

    දැනුයි ගෙදර ආවේ බොල .... එහෙම කෙලවන් නෑ අපි හරිද ???? බෙහෙතක් දුන්නොත් එක පාරින් ගොඩ :D
    :):)
    aniwa mune amaruwata konadata tama beheth koranna eya:baffled::baffled::rofl:
    kiwwath wage hari hoda kella boru sobana na:)
    apith ekka katha baha karala hodata innawa:)
    mewa dakala uda yaida danne na:rofl::rofl:

    යාළුවා;16491758 said:
    ඔව් බං සමහරුන්ගෙ හෙන ගණන් :dull: සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.
    ඒ රටේ නිකන් තනි උන කුසුමකි මා වගේ ඇත්තෙ :baffled:
    එහෙමත් වෙලා, ඩොකෙක් වගේ ලොකු පොරක් වෙන්නත් ඉද්දි, රේඩියෝ කරන බුවියකුත් වෙලා දඩ සයිස් හෙවි වෙහිකල් ඇඟක් තියාගන අපි වගේ පාරෙ හිඟන කැහැටු මන්දපෝශනේ හැදිච්ච කොල්ලො එක්ක කතා කරනවා කියන ඒකත් ලොකු දෙයක් :(
    අනික පරම හතුරෙක් එක්ක මෙහෙම කතා කරනවා කියන්නෙත් තවත් ලොකු දෙයක්. තමන්ව ගණන් නොගත්තු තමන්ට අපහාස කරපු. :baffled::dull::(
    ඒක තමා අපි වගේ උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම.......:P
    (රිදුනා සෑහෙන්න. ඒක නිසා දැන් මම නං ගසනවා :rofl:)
    හපොයි .... මේ මොකාටද මේ එන්න යන්නේ ???? බයෙත් බෑ ....:oo:
    බොරුවට හරි කමක් නෑ ඉතින් වර්ණනාවට බොහොම ඉත්තූතියි අහ :rofl::rofl::rofl: