කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සුද අනේ .... ගෙදර සාරි තියෙත්දී මොකට පිට යනවද ? :D

    දැනුයි ගෙදර ආවේ බොල .... එහෙම කෙලවන් නෑ අපි හරිද ???? බෙහෙතක් දුන්නොත් එක පාරින් ගොඩ :D

    හපොයි .... මේ මොකාටද මේ එන්න යන්නේ ???? බයෙත් බෑ ....:oo:
    බොරුවට හරි කමක් නෑ ඉතින් වර්ණනාවට බොහොම ඉත්තූතියි අහ :rofl::rofl::rofl:

    සුපුරුදු ටෝක... සන්තෝසයි. දැට්ස් ඉට්
    7.gif
    යූනෝමී
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට

    අහ මේ ඇවිල්ල තියෙන්න කෙලි පොද්ද :baffled::baffled:
    දන්නේ නැ යාළුවා ටමා මොකටදෝ එන්න හදන්නේ :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහ මේ ඇවිල්ල තියෙන්න කෙලි පොද්ද :baffled::baffled:
    දන්නේ නැ යාළුවා ටමා මොකටදෝ එන්න හදන්නේ :nerd:

    අනේ යකෝ. තෝව අම්මපා අල්ලගන්න ඕනෙ දවසක. තෝ තමා දවසකටවත් මිනිහා :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491758 said:
    ඔව් බං සමහරුන්ගෙ හෙන ගණන් :dull: සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.
    ඒ රටේ නිකන් තනි උන කුසුමකි මා වගේ ඇත්තෙ :baffled:
    එහෙමත් වෙලා, ඩොකෙක් වගේ ලොකු පොරක් වෙන්නත් ඉද්දි, රේඩියෝ කරන බුවියකුත් වෙලා දඩ සයිස් හෙවි වෙහිකල් ඇඟක් තියාගන අපි වගේ පාරෙ හිඟන කැහැටු මන්දපෝශනේ හැදිච්ච කොල්ලො එක්ක කතා කරනවා කියන ඒකත් ලොකු දෙයක් :(
    අනික පරම හතුරෙක් එක්ක මෙහෙම කතා කරනවා කියන්නෙත් තවත් ලොකු දෙයක්. තමන්ව ගණන් නොගත්තු තමන්ට අපහාස කරපු. :baffled::dull::(
    ඒක තමා අපි වගේ උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම.......:P
    (රිදුනා සෑහෙන්න. ඒක නිසා දැන් මම නං ගසනවා :rofl:)

    අනිවා මචෝ අපේ හොදම යාළුවොත් medicine අව ගමන් වෙනස් උනා :(
    එහෙම එකේ මේ කෙල්ල කොච්චර හොදද ?:):)
    බොරුවට නෙවේ බන් සිරා මේ කෙල්ල හොදා කවදා හරි රටටත් දෙයක් කොරයි :):)
    වැඩිය වර්ණනා කොරන්න හෝද නැ අපි ගැන වැරධියට හිතයි :baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491896 said:
    අනේ යකෝ. තෝව අම්මපා අල්ලගන්න ඕනෙ දවසක. තෝ තමා දවසකටවත් මිනිහා :P

    සිදිලා දුලා අවද සුදු ඔයා:):)
    සැ.යු සුදු කිව්වේ හුදෙක් මිතුරු කමටය :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවා මචෝ අපේ හොදම යාළුවොත් medicine අව ගමන් වෙනස් උනා :(
    එහෙම එකේ මේ කෙල්ල කොච්චර හොදද ?:):)
    බොරුවට නෙවේ බන් සිරා මේ කෙල්ල හොදා කවදා හරි රටටත් දෙයක් කොරයි :):)
    වැඩිය වර්ණනා කොරන්න හෝද නැ අපි ගැන වැරධියට හිතයි :baffled::baffled:

    ඔව් බං. මගෙ එක යාලුවෙක් විතරයි එහෙම නොඋනෙ. :(
    මේ කෙලී හරි හොඳයි බං. :(
    ටෝක් කරලා දාගන්න බැරි වෙයිද දන්නෙ නෑ නේද බං :P:baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491907 said:
    වරෙන් යකෝ මීගමු පැත්තෙ.:( හෙට අනිද්දා ඉන් අනිද්දා :(

    මොකෝ කියන්නේ සිකුරාදා සෙට් වෙමුද :):) මචෝ
    සිරා කියන්නේ :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ekenma ban naga gagaka muhudakawath pannada danne na hithe dukata :baffled::baffled::lol:

    යාළුවා;16491702 said:
    ආයෙත් එයි රිදිලා දුවගන :baffled:
    පව් බං හොඳ කෙල්ල:(. කාගෙ ලෙඩක් සනීප කරන්නනෙ ඉගෙන ගන්නෙ....:P
    හැබැයි ඉතින් බේත් වරද්දල කීදෙනෙක්ට කෙලවයිද කියල නං දන්නෙ නෑ ඉතින් :baffled:

    :):)
    aniwa mune amaruwata konadata tama beheth koranna eya:baffled::baffled::rofl:
    kiwwath wage hari hoda kella boru sobana na:)
    apith ekka katha baha karala hodata innawa:)
    mewa dakala uda yaida danne na:rofl::rofl:

    යාළුවා;16491758 said:
    ඔව් බං සමහරුන්ගෙ හෙන ගණන් :dull: සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.
    ඒ රටේ නිකන් තනි උන කුසුමකි මා වගේ ඇත්තෙ :baffled:
    එහෙමත් වෙලා, ඩොකෙක් වගේ ලොකු පොරක් වෙන්නත් ඉද්දි, රේඩියෝ කරන බුවියකුත් වෙලා දඩ සයිස් හෙවි වෙහිකල් ඇඟක් තියාගන අපි වගේ පාරෙ හිඟන කැහැටු මන්දපෝශනේ හැදිච්ච කොල්ලො එක්ක කතා කරනවා කියන ඒකත් ලොකු දෙයක් :(
    අනික පරම හතුරෙක් එක්ක මෙහෙම කතා කරනවා කියන්නෙත් තවත් ලොකු දෙයක්. තමන්ව ගණන් නොගත්තු තමන්ට අපහාස කරපු. :baffled::dull::(
    ඒක තමා අපි වගේ උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම.......:P
    (රිදුනා සෑහෙන්න. ඒක නිසා දැන් මම නං ගසනවා :rofl:)

    යාළුවා;16491888 said:
    සුපුරුදු ටෝක... සන්තෝසයි. දැට්ස් ඉට්
    7.gif
    යූනෝමී

    අහ මේ ඇවිල්ල තියෙන්න කෙලි පොද්ද :baffled::baffled:
    දන්නේ නැ යාළුවා ටමා මොකටදෝ එන්න හදන්නේ :nerd:

    යාළුවා;16491896 said:
    අනේ යකෝ. තෝව අම්මපා අල්ලගන්න ඕනෙ දවසක. තෝ තමා දවසකටවත් මිනිහා :P

    අනිවා මචෝ අපේ හොදම යාළුවොත් medicine අව ගමන් වෙනස් උනා :(
    එහෙම එකේ මේ කෙල්ල කොච්චර හොදද ?:):)
    බොරුවට නෙවේ බන් සිරා මේ කෙල්ල හොදා කවදා හරි රටටත් දෙයක් කොරයි :):)
    වැඩිය වර්ණනා කොරන්න හෝද නැ අපි ගැන වැරධියට හිතයි :baffled::baffled:
    :D :D :D ගෙදර ආව ගමන් මේ වර්ණනා දැක්කම නං මාර happy
    ඒත් දැන් ඇති හොඳද ??? .... ලැජ්ජයි ලැජ්ජයි වගේ :sorry::sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491909 said:
    ඔව් බං. මගෙ එක යාලුවෙක් විතරයි එහෙම නොඋනෙ. :(
    මේ කෙලී හරි හොඳයි බං. :(
    ටෝක් කරලා දාගන්න බැරි වෙයිද දන්නෙ නෑ නේද බං :P:baffled:

    දන්නේ නැතෝ අපිනම් ඔවා :baffled::baffled::baffled:
    යාලුකමත් නැටි වෙයිද දන්නේ නැ :frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ කියන්නේ සිකුරාදා සෙට් වෙමුද :):) මචෝ
    සිරා කියන්නේ :):)
    පුළුවන්. :P නිවාඩු දාල එන්නං :rolleyes: කොටින්ම නිවාඩු කිව්වට කිවාදුම නෙමේ පොඩි කට් එකක් :P ෆුල් ඩේ කට්. :P කොහෙද? කොතනද? කීයටද? කීයක් ඕනෙද? :P අසා කෝ? :nerd:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    :D :D :D ගෙදර ආව ගමන් මේ වර්ණනා දැක්කම නං මාර happy
    ඒත් දැන් ඇති හොඳද ??? .... ලැජ්ජයි ලැජ්ජයි වගේ :sorry::sorry:

    කව්ද වර්ණනා කොලේ :rolleyes::rolleyes:
    අපිට වෙන වැඩ නැද්ද යාළුවා මේ කෙල්ලෝ වර්ණනනා කරනවා ඇරෙන්න:baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :D :D :D ගෙදර ආව ගමන් මේ වර්ණනා දැක්කම නං මාර happy
    ඒත් දැන් ඇති හොඳද ??? .... ලැජ්ජයි ලැජ්ජයි වගේ :sorry::sorry:

    කව්ද වර්ණනා කොලේ :rolleyes::rolleyes:
    අපිට වෙන වැඩ නැද්ද යාළුවා මේ කෙල්ලෝ වර්ණනනා කරනවා ඇරෙන්න:baffled::baffled:

    පිස්සු හැදෙයි. ඔය ඩොක්ල ගැන කිව්වෙ නැතුව කෙල්ලො ගැන නෙමේ. කෙල්ලො මහා කුජීත ජාතියක්. කොල්ලො විතරමයි හොඳ :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491924 said:
    පුළුවන්. :P නිවාඩු දාල එන්නං :rolleyes: කොටින්ම නිවාඩු කිව්වට කිවාදුම නෙමේ පොඩි කට් එකක් :P ෆුල් ඩේ කට්. :P කොහෙද? කොතනද? කීයටද? කීයක් ඕනෙද? :P අසා කෝ? :nerd:

    මීගමුවේ ඔකේ :)බැරිද ගමපහ සෙට් වෙන්න අර tshirt ඉන්නවා එහෙ මරාගෙන මැරෙන්න හදනවා එහෙ එන්න කියලා:):) උත් එක්කත් ගොඩ කාලෙකින් සෙට් වෙන්න බැරි උනා :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන්නේ නැතෝ අපිනම් ඔවා :baffled::baffled::baffled:
    යාලුකමත් නැටි වෙයිද දන්නේ නැ :frown:

    උඹ මෙච්චාර කල් යූ නෝ මීව බයිටට ගත්තෙ නෑ පුග්ගලයව නොදන්නා නිසා. දැන් බයිටට ගන්නව හොඳයි කියල දන්න නිසා. උඹත් මරු බඩ්ඩ බං :baffled::P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491934 said:
    පිස්සු හැදෙයි. ඔය ඩොක්ල ගැන කිව්වෙ නැතුව කෙල්ලො ගැන නෙමේ. කෙල්ලො මහා කුජීත ජාතියක්. කොල්ලො විතරමයි හොඳ :rofl:

    දැන් නම් කෙල්ල සාරි හොයනවද දන්නේ නැ :P
    එලකිරිය නිසා පලවෙනි මෙව්වා එක වෙයි කියලා බයත් හිතෙනවා :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මීගමුවේ ඔකේ :)බැරිද ගමපහ සෙට් වෙන්න අර tshirt ඉන්නවා එහෙ මරාගෙන මැරෙන්න හදනවා එහෙ එන්න කියලා:):) උත් එක්කත් ගොඩ කාලෙකින් සෙට් වෙන්න බැරි උනා :(

    මට ඕන රෙද්දක්..... තැන කියපන්. වෙලාව කියපන්.... එච්චරයි :P කෙලින් එන්න පුළුවන් නං එනාව. නැත්තං ඉන්න තැනක් ඕනේ :baffled:
    හැබැයි පුතේ මට හෙනහුරාද උදේ ට්‍රිප් එකක් යන්න තියෙනව.:baffled: ඒකට එන්න පුළුවන් වෙන්න ඕනේ. ගම්පහ නම් අවුලක් නැත... උදේම ට්‍රේන් එකක් අල්ලගන එන්න පුළුවන් නන්න උනොත් :baffled:
    නැත්තන් ඉතින් හවසම එන්න පුළුවන්නෙ.:rolleyes:
    තැන කියපන්. වෙලාව කියපන්.... එච්චරයි:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අන්න කොල්ලට මොලේ පැදුනා එල එල :):)
    :P
    දැන් නම් කෙල්ල සාරි හොයනවද දන්නේ නැ :P
    එලකිරිය නිසා පලවෙනි මෙව්වා එක වෙයි කියලා බයත් හිතෙනවා :baffled::baffled:
    :baffled: එයා මළොත් අම්මපා මමත් චක බ්ලාස් :(