පිස්සුද අනේ .... ගෙදර සාරි තියෙත්දී මොකට පිට යනවද ?![]()
දැනුයි ගෙදර ආවේ බොල .... එහෙම කෙලවන් නෑ අපි හරිද ???? බෙහෙතක් දුන්නොත් එක පාරින් ගොඩ![]()
හපොයි .... මේ මොකාටද මේ එන්න යන්නේ ???? බයෙත් බෑ ....![]()
බොරුවට හරි කමක් නෑ ඉතින් වර්ණනාවට බොහොම ඉත්තූතියි අහ![]()
සුපුරුදු ටෝක... සන්තෝසයි. දැට්ස් ඉට්




සිරාවටම මේකට නං විහිලු නැති උත්තරයක් දෙන්න ඕනෙ.



කොටින්ම නිවාඩු කිව්වට කිවාදුම නෙමේ පොඩි කට් එකක්