යාළුවා;16491941 said:උඹ මෙච්චාර කල් යූ නෝ මීව බයිටට ගත්තෙ නෑ පුග්ගලයව නොදන්නා නිසා. දැන් බයිටට ගන්නව හොඳයි කියල දන්න නිසා. උඹත් මරු බඩ්ඩ බං![]()
එහෙම ටමයි මචෝ හැමෝම අපි වගේ නැනේ
දැන් උබයි මමයි කුණුහරපෙන් මේකේ බැන ගත්තත් විනාඩියෙන් මචන් කියලා කතා කොරන්න පලුවන්
මගේ හිතේ කහටත් නැ උබේ හිතෙත් නැ මොකද මම දන්නවා ටිකක් හරි ඔයා කව්ද කියලා
ඒ නිසා ඕනි දෙයක් කියන්න පලුවන් ඔහෙට
දැන් උ නොමිත් එහෙමයි

කොහොමද ටොක ඇඩෙනවා නේ ටනි ඇහැට










hiiiii