කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491941 said:
    උඹ මෙච්චාර කල් යූ නෝ මීව බයිටට ගත්තෙ නෑ පුග්ගලයව නොදන්නා නිසා. දැන් බයිටට ගන්නව හොඳයි කියල දන්න නිසා. උඹත් මරු බඩ්ඩ බං :baffled::P

    එහෙම ටමයි මචෝ හැමෝම අපි වගේ නැනේ
    දැන් උබයි මමයි කුණුහරපෙන් මේකේ බැන ගත්තත් විනාඩියෙන් මචන් කියලා කතා කොරන්න පලුවන්
    මගේ හිතේ කහටත් නැ උබේ හිතෙත් නැ මොකද මම දන්නවා ටිකක් හරි ඔයා කව්ද කියලා
    ඒ නිසා ඕනි දෙයක් කියන්න පලුවන් ඔහෙට
    දැන් උ නොමිත් එහෙමයි :P

    කොහොමද ටොක ඇඩෙනවා නේ ටනි ඇහැට :baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491953 said:
    මට ඕන රෙද්දක්..... තැන කියපන්. වෙලාව කියපන්.... එච්චරයි :P කෙලින් එන්න පුළුවන් නං එනාව. නැත්තං ඉන්න තැනක් ඕනේ :baffled:
    හැබැයි පුතේ මට හෙනහුරාද උදේ ට්‍රිප් එකක් යන්න තියෙනව.:baffled: ඒකට එන්න පුළුවන් වෙන්න ඕනේ. ගම්පහ නම් අවුලක් නැත... උදේම ට්‍රේන් එකක් අල්ලගන එන්න පුළුවන් නන්න උනොත් :baffled:
    නැත්තන් ඉතින් හවසම එන්න පුළුවන්නෙ.:rolleyes:
    තැන කියපන්. වෙලාව කියපන්.... එච්චරයි:P

    හිටහන් අරුට call එකක් දීලා වැඩේ කොන්ෆෝම් කොරන්න
    මගේ 4න් එකේ සල්ලි නැ ලු :(:(
    හෙට උදේම call එකක් දීලා බලමු :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිටහන් අරුට call එකක් දීලා වැඩේ කොන්ෆෝම් කොරන්න
    මගේ 4න් එකේ සල්ලි නැ ලු :(:(
    හෙට උදේම call එකක් දීලා බලමු :):)
    ඔකේ ඔකේ. මට මැසේජ් එකක් දාපන්

    එහෙම ටමයි මචෝ හැමෝම අපි වගේ නැනේ
    දැන් උබයි මමයි කුණුහරපෙන් මේකේ බැන ගත්තත් විනාඩියෙන් මචන් කියලා කතා කොරන්න පලුවන්
    මගේ හිතේ කහටත් නැ උබේ හිතෙත් නැ මොකද මම දන්නවා ටිකක් හරි ඔයා කව්ද කියලා
    ඒ නිසා ඕනි දෙයක් කියන්න පලුවන් ඔහෙට
    දැන් උ නොමිත් එහෙමයි :P

    කොහොමද ටොක ඇඩෙනවා නේ ටනි ඇහැට :baffled:

    ඇඩෙනවා තනි ඇහැට
    දැනෙනවා පෙර සේම :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    2014_04_07_092534.png


    ඇයි බන් මටම මේවා පෙන්නේ :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16491979 said:
    ඔකේ ඔකේ. මට මැසේජ් එකක් දාපන්

    එකෙන්ම දන්නම් එකට දෙකක් :):)

    ඇඩෙනවා තනි ඇහැට
    දැනෙනවා පෙර සේම :P

    යාලු බාල සදේ කදු මුදුනේ මොකද කරන්නේ ?:)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කව්ද වර්ණනා කොලේ :rolleyes::rolleyes:
    අපිට වෙන වැඩ නැද්ද යාළුවා මේ කෙල්ලෝ වර්ණනනා කරනවා ඇරෙන්න:baffled::baffled:

    කරන්න දෙයක් නෑ ... මම දැන් ඒක බාර අරගෙන ඉවරයි :rofl::rofl::rofl:

    යාළුවා;16491934 said:
    පිස්සු හැදෙයි. ඔය ඩොක්ල ගැන කිව්වෙ නැතුව කෙල්ලො ගැන නෙමේ. කෙල්ලො මහා කුජීත ජාතියක්. කොල්ලො විතරමයි හොඳ :rofl:

    අපෝ ඔව් ඔව් ... ඒක ගැන නං කවර කතාද ???? :angry::angry::angry:

    දැන් නම් කෙල්ල සාරි හොයනවද දන්නේ නැ :P
    එලකිරිය නිසා පලවෙනි මෙව්වා එක වෙයි කියලා බයත් හිතෙනවා :baffled::baffled:

    පිස්සු හැදෙයි :dull::dull::dull:
    එච්චර නං මෝඩ නෑ ... අනික තියෙන්නෙත් එක සාරියයි .. ඒක විශේෂිත එකක් :rolleyes::rolleyes:
    මළත් ඒකට මුකුත් වෙන්න දෙන් නෑ ;)

    යාළුවා;16491956 said:
    :P

    :baffled: එයා මළොත් අම්මපා මමත් චක බ්ලාස් :(

    හිතුවා මදි .... අන්තිම හුස්ම යනකන් මාව නං මරන්න ලේසි වෙන් නෑ :no::no::no:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    කරන්න දෙයක් නෑ ... මම දැන් ඒක බාර අරගෙන ඉවරයි :rofl::rofl::rofl:


    අයියෝ අපි ලොකු මෙව්වා එකක් කොරගෙනද මන්දා :baffled:
    අපෝ ඔව් ඔව් ... ඒක ගැන නං කවර කතාද ???? :angry::angry::angry:
    :frown::frown:
    ඇයි කොල්ලෝ ටමා හොද:):)

    පිස්සු හැදෙයි :dull::dull::dull:
    එච්චර නං මෝඩ නෑ ... අනික තියෙන්නෙත් එක සාරියයි .. ඒක විශේෂිත එකක් :rolleyes::rolleyes:
    මළත් ඒකට මුකුත් වෙන්න දෙන් නෑ ;)


    ඇයි ඒ සාරිය විසේස
    කව්රු හරි විසේස කෙනෙක් අරන් දුන්න එකක් ද ?:baffled::baffled:
    හිතුවා මදි .... අන්තිම හුස්ම යනකන් මාව නං මරන්න ලේසි වෙන් නෑ :no::no::no:
    එකෙන්ම ඔයාට මැරෙන්න දෙන එකක් නැ යාළුවා :baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :):)
    ඉතින් සිරික්කිය දානවා :baffled:
    හිනා යනවනේ ඔයාලගේ මේ පිස්සු කියවත්දී
    ඉතින් හිනා වෙන් නැතුව අඬන්නද ????? :lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rofl:
    හ්ම්ම් කප්ටි කෙල්ල
    කපටීම නැ නේ :baffled::baffled:
    මේ , ඒක නෙමෙයි ..... ඊයේ අසනීපයි මම යනවා කියල පණ කඩන් දිව්වේ මොකද ????
    දැන් අසනීපෙ හොඳද ???? :nerd::nerd::nerd:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මේ , ඒක නෙමෙයි ..... ඊයේ අසනීපයි මම යනවා කියල පණ කඩන් දිව්වේ මොකද ????
    දැන් අසනීපෙ හොඳද ???? :nerd::nerd::nerd:

    ඔව් අනේ තාම එහෙමයි එදා වස්සට තෙමිලා අයිස් ක්‍රීම් කලා කුල් බිලා උන හදාගත්තා අද උදේ අයෙත් හොදා වෙලා තිබ්බ ලෙඩේට බෙහෙත් ගන්න උනා :(:(